BORDERS MAY DIVIDE US, BUT HOPE WILL UNITE US.
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි.

#පුවත්

නෝත්‍ර දාම් දේවස්ථානය නැවත නැගී සිටින බවට ඉතිහාසය දෙස් දෙන්නේ කෙසේද යත්? – ක්‍රිස්ටීන් රොමි

‘ඔබ කතෝලිකයෙක් වුණත් නැතත්, ආසන දෙව්මැදුරක් කියන්නේ, ප්‍රජා ප්‍රෞඪත්වයේ උල්පතක්.’

...

Read More

දකුණු ආසියාවේ සීරුවෙන් බලය හෙබවීමට බලන චීනය සහ ඉරානයට චණ්ඩිකම් පාන ඇමරිකාව

2019 අපේ‍්‍රල් 10 වැනි දා ‘දි අයිලන්ඩ්’ පුවත්පතේ පළවූ, ලින් ඔකේර්ස් ලියූ, ‘‘දකුණු ආසියාවේ සීරුවෙන් බලය හෙබැවීමට බලන චීනය සහ ඉරානයට චණ්ඩිකම් පාන ඇමරිකාව’’ නැමැති මේ සමග අමුණා ඇති ලිපිය සිංහලට පරිවර්තනය කෙළේ ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙනි.

...

Read More

අද ගමන් ඇරඹූ, ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට අභ්‍යවකාශයට ගිය රාවණා – 1

මෙහි අවම ආයු කාලය අවුරුදු එක හමාරකි. නමුත් එය අවුරුදු 5ක් දක්වා පවතින් ඇති බවට විශ්වාස කෙරේ.

...

Read More

උ.කොරියාව අලුත් ආයුධයක් අත්හදා බලයි.

උතුරු කොරියාව මෙම අත්හදා බැලීම සිදු කර ඇත්තේද ඇමරිකාවට බලපෑමක් එල්ල කිරීමේ අරමුණිනි.

...

Read More

ලතින් ඇමරිකානු කෙනඩි හෙවත් පේරු හි හිටපු ජනපති ඇලන් ගාෂියා, සිය දිවි නසා ගනී.

ඔහු1985 සිට 1990 දක්වා සහ 2006 සිට 2011 දක්වා කාලය අතර තුර පේරු හී ජනාධිපති ධූරය හොබවන ලදී.

...

Read More

ඉන්දියාව සහ බංග්ලාදේශය TikTok තහනම් කරයි.

ඉන්දියාව තුළ පමණක් Tiktok පරිශීලකයන් මිලියන 120 දෙනෙකු සිටී

...

Read More

මොහොතකට පෙර විවෘත වූ ලොව උසම ගෘහස්ත දිය ඇල්ල පිහිටි සුන්දරම ගුවන් තොටුපල

උසම ගෘහස්ත දිය ඇල්ල විශ්මිත නිර්මාණයකි. එහි උස මීටර් 40කි. එය ගුවන්තොටුපලේ හරි මැද පිහිටා ඇත. අහසින් වැටෙන ජල ධාරාවක් මෙන් දිස්වන මෙම දිය ඇල්ල සැබෑම දිය ඇල්ලක් ලෙස ඒ දෙස දකින්නෙකුගේ සිතේ මැවෙන්නේ දිය ඇල්ලක් ගලන විට නැගෙන විශාල ශබ්ද පවා ඇසෙන්නට ඉඩ සළස්වා ඇති බැවිනි.

...

Read More

නෝට්‍ර ඩෑම් දෙවු මැදුර වඩාත් අලංකාරව පිළිසකර කරන බවට ජනපති මැක්‍රෝන්ගෙන් ප්‍රතිඥා!

ඔහු ඒ සදහා ඉල්ලා ඇත්තේ වසර 5ක කාලයකි. නමුත් විශේෂඥයන්ගේ මතය වන්නේ එ සදහා අඩුම තරමේ දශකයක කාලයක්වත් ගත වනු ඇති බවයි.

...

Read More

2019 වසර ආරම්භයේදී ලෝකය පුරා සරම්ප රෝගීන් තුන්ගුණයකින් වැඩිවේ.

යුක්රේනය, මැඩගස්කරය, සහ ඉන්දියාව සරම්ප රෝගය හේතුවෙන් මෙම වසරේ මුල් කාර්තුවේදී ලොව වැඩියෙන්ම බලපෑමට ලක් වූ රටවල්ය.

...

Read More

රටේ ජනපතිට එරෙහි වාර්ථාකරණයට පවා සම්මාන හිමි කළ ”2019 පුලිට්සර්”

ජාත්‍යන්තර වාර්ථාකරණයන් සම්බන්ධව යේමනයේ යුද්ධයේ දී සිදු කළ වාර්ථාකරණයන් ට වැඩි අවධානයක් යොමු කෙරිණි.

...

Read More

ලොවම හඬවා ගිනි ගත් ප්‍රංශයේ කැණිමඩල ”නෝට්‍ර-ඩෑම්”

ගින්න සම්පූර්ණයෙන්ම නිවා දැමීමට දින කිහිපයක් ගත වනු ඇති බවට අපේක්ෂා කෙරේ.

...

Read More

ආහාර සඳහා වන අයිතිය නීතිගත කරන්නැයි ස්කොට්ලන්ත රජයට යෝජනා.

කරුණු ඉදිරිපත් කරමින් මානව හිමිකම් කොමිසමේ ප්‍රධානී ජූඩිත් රොබට්සන් පවසන්නේ අන්තර්ජාතික නීතිය තුළ ස්කොට්ලන්ත රජය විසින් මෙවැනි නීතියක් ස්ථාපිත කිරීම අනිවාර්ය බවයි.

...

Read More

සුඩානයේ හමුදා පාලනය, පැවති ආණ්ඩුවේ සාමාජිකයින් අත් අඩංගුවට ගනී.

මුත් විරෝධතා කරුවන් තවමත් සිය විරෝධතා නොනවත්වා සිදු කරගෙන .යන්නේ හැකි ඉක්මණින් හමුදා පාලනයට ඉවත් වන ලෙසද වහා සිව්ලි පාලනයක් රට තුළ ස්ථාපිත කරන ලෙසද ඉල්ලමිනි.

...

Read More

එළැඹුන සතියේ ලෝකය.

අලුත් සතියක් ආරම්භයේ ඉදිරි දින කිහිපය තුළ ලෝකයේ දස දෙසින් විවිධ පුවත් අසන්නට ලැබෙනු ඇත. මේ ඉදිරි සතියේ ලෝකයෙන් ඇසෙනු ඇතැයි කල් තියා කිව හැකි තොරතුරු.

...

Read More
error: Content is protected !!
error: Content is protected !!