BORDERS MAY DIVIDE US, BUT HOPE WILL UNITE US.
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි.

#පුවත්

උතුරු කොරියාව : ලොක්ඩවුන් කළ රටක ඛේදවාචකය

ලෝකයෙන්ම වෙන් වූ හුදෙකලා රටක් ලෙස සැලකෙන උතුරු කොරියාව කෝවිඩ්-19 වසංගතයට මුහුණ දුන්නේ කෙසේද?

...

Read More

කමලා හැරිස් – මයික් පෙන්ස් විවාදය: ඇමරිකානු ඉතිහාසයේ ප්‍රබල කාන්තා චරිතයක් කමලා හැරිස්ගෙන් මතුවෙද්දී මයික් පෙන්ස්ගේ හිස මත මැස්සෙක් ලැගුම් ගනියි

ලංකාවේ වේලාවෙන් අද උදෑසන කමලා හැරිස් සහ මයික් පෙන්ස් අතර පැවති ඇමරිකානු ජනාධිපතිවරණ විවාදයේදී කමලා හැරිස් අනාගත කාන්තා නායකත්වයක ගතිගුණ ප්‍රකට කළාය.

...

Read More

කාන්තාවන් දෙදෙනෙක් රසායන විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය දිනා ගනිමින් ඉතිහාසය අලුතෙන් ලියයි

නොබෙල් ඉතිහාසයේ ප්‍රථම වතාවට කාන්තාවන් දෙදෙනෙකු විසින් නොබෙල් ත්‍යාගයක් දිනාගෙන තිබේ. ඒ, 2020 රසායන විද්‍යාව සඳහා පිදෙන නොබෙල් ත්‍යාගයයි.

...

Read More

භෞතික විද්‍යාව පිළිබඳ නොබෙල් ත්‍යාගය විශ්වයේ ‘අඳුරුතම රහස්‘ හෙළිකළ විද්‍යාඥයන් ත්‍රිත්වයකට

2020 භෞතික විද්‍යාව පිළිබඳ නොබෙල් ත්‍යාගය විශ්වයේ අඳුරුතම රහස් හෙළිකළ විද්‍යාඥයන් ත්‍රිත්වයකට පිරිනැමුණා.

...

Read More

ඇමරිකාවේ සැබෑ මාරයා කෝවිඩ් නොවේ – මිනිස් බෝම්බයක් බවට පත්ව සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් ය.

නාට්‍යානුසාරී ගතියකින් යුතුව ඩොනල්ඩ් ට්‍රම්ප් නැවත ධවල මන්දිරයට පැමිණ සිටියි. ඒ, දින 3 ක් රෝහල්ගත වී සිටීමෙන් පසුව සහ, එක් වරක් කැම්පේන් කිරීම සඳහා ජීවිත ගණනාවක් අවදානමේ හෙළමින් රෝහලෙන් පිටව යාමෙන් පසුව ය.

...

Read More

ඇමසන් වැසි වනාන්තරය, තණ බිමක් වීමේ අවදානමක

‘ලෝකයේ පෙණහැල්ල‘ යැයි විරුදාවලි ලබා තිබූ ඇමසන් වැසි වනය එහි සුවිශේෂී ලක්ෂණ සියල්ල අහිමි වෙමින්, එය සැවානා තණ බිමක් බවට පත්වීමට නියමිත බව හෙළිදරව් වී තිබේ.

...

Read More

හෙපටයිටිස් C වෛරසය සොයාගත් විද්‍යාඥයන් ත්‍රිත්වයට වෛද්‍ය විද්‍යාව සඳහා පිදෙන 2020 නොබෙල් ත්‍යාගය

වෛද්‍ය විද්‍යාව සඳහා පිදෙන 2020 නොබෙල් ත්‍යාගය එක්සත් ජනපද – එක්සත් රාජධානි (US-UK) වෛද්‍ය පර්යේෂකයන් ත්‍රිත්වයක් විසින් දිනාගෙන තිබෙනවා.

...

Read More

පැරිස් විලාසිතා සතිය මැද – කොවිඩ් මරුවා බිලිගත් විලාසිතා ලෝකයේ ජපන් දැවැන්තයා – Kenzo

බටහිර විලාසිතා ලෝකයේ ජපන් ජාතික දැවැන්තයා ලෙස සැලකුණු කෙන්සො තකාඩා කොවිඩ් හේතුවෙන් පැරිස් නුවරදී මිය ගොස් තිබෙනවා.

...

Read More

ගත වූ පැය 24 තුළ එක්සත් රාජධානියේ කොවිඩ් රෝගීන් 12,594 ක්, මරණ 19 ක් -Missing cases 16,000 කුත් හමු වේ

එක්සත් රාජධානියේ අද දිනය තුළ පමණක් නව රෝගීන් 12,594 ක් සමග මරණ 19 ක් වාර්තා වී තිබේ.

...

Read More

‘‘බුලත්විට කෑ විට කොවිඩ් වැළකෙනවා!‘‘ – මියැන්මාරයෙන් ලෝකය පුරා පැතිරෙන අලුත්ම කොරෝනා දුර්මතය

බුලත් විට මගින් කොරෝනා වෛරසය පැරදවිය හැකි බවටත්, කොවිඩ් නොවැළඳෙන බවටත් මියැන්මාරයේ දෙවැනි කොවිඩ් රැල්ල උත්සන්න වීමේ අවදානම සමග විශාල දුර්මතයක් පැතිරෙමින් තිබෙනවා. මේ පිළිබඳ අප ලියන්නට සිතුවේ ලංකාවත් දැන් දෙවැනි කොවිඩ් රැල්ලක අවදානමට මුහුණ දී සිටින නිසයි.

...

Read More

බොරිස් ජොන්සන්ගේ පියාගේ ප්‍රචණ්ඩත්වය කරළියට – මවගේ නාසය කැඩෙන සේ පහර දීලා

බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන්ගේ මව, නාසය කැඩෙන සේ බොරිස්ගේ පියාගෙන් පහර කා ඇති බව හෙළිදරව් වේ.

...

Read More

සිය ගණනකගේ ජීවිත අවදානමේ හෙළමින් ට්‍රම්ප් හදිසියේම රෝහලෙන් පිටව යයි

කොරෝනා වෛරසයට තීව්‍ර ප්‍රතිකාර ලබමින් සිටින අතරවාරයේ ඇමරිකානු ජනාධිපතිවරයා රෝහලෙන් පිටව යන ආකාරය දැක්වෙන ඡායාරූපයක් නිකුත් වීමත් සමග ඇමරිකානුවෝ මෙසේ අසමින් සිටිති.

...

Read More

Update: ට්‍රම්ප් රෝහලේ සිට වැඩ – ඉක්මනින් ගෙදර එන හැඩ

කොවිඩ්-19 පොසිටිව් වීම නිසා රෝහල්ගත වී ප්‍රතිකාර ලබන ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්, තමන්ට වෙන් වූ ජනපති ගිලන් කාමරයේ සිට රාජකාරි කටයුතු කරන ආකාරය ඇතුළත් ඡායාරූප කිහිපයක් නිකුත් කර තිබේ.

...

Read More

ට්‍රම්ප් ගේ සෞඛ්‍යය තත්වය නරක අතටද? ඇමරිකානු ජනපතිවරයාගේ අවිනිශ්චිත ට්විටර් පණිවුඩය!

දේශපාලනික වශයෙන් ඇතමෙකුට මෙය තළු මැරීමට රසවත් පුවතක් වූව ද, පුද්ගලයකු රෝගාතුර වීම මත ඔහුගේ විනාශය පැතීමට අප කිසිවිටකත් සාහසික නොවි ය යුතුය.

...

Read More

Update: කොවිඩ් වසංගතය ධවල මන්දිරයම වෙළා ගෙන !

මේ වන විට සනාථ වන්නේ ධවල මන්දිරය කොවිඩ් වසංගතයට සැලකිය යුතු පරිදි නතු වී ඇති බවයි.

...

Read More
error: Content is protected !!
error: Content is protected !!