BORDERS MAY DIVIDE US, BUT HOPE WILL UNITE US.
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි.

#පුවත්

ස්වීඩනය සහ ෆින්ලන්තය නේටෝ සාමාජිකත්වය ලබා ගැනීමට විරෝධය පෑ තුර්කිය ඒ ගැන සාකච්ඡා කරන්න එකඟ වෙලා!

තුර්කි ජනාධිපති ටයිප් අර්දොගන් පවසා සිටියේ එළඹෙන ජූනි 29 – 30 දෙදින තුළ පැවැත්වීමට නියමිත නේටෝ සමුළුවට පෙර ස්වීඩනය සහ ෆින්ලන්තය සමඟ සාකච්ඡා පැවැත්වීමට තමා අදහස් කරන බවයි.

...

Read More

ත්‍රස්තවාදයට වරදකරු වූ ඇමරිකානු හමුදා සෙබලා – ඊතන් මෙල්සර්

ඇමරිකානු යුධ හමුදාවේ සෙබලකු වන (ප්‍රයිවට්) ඊතන් මෙල්සර් ත්‍රස්තවාදී ක්‍රියාවලට වරදකරු වී තිබෙන බව වාර්තා වේ.

...

Read More

දේශගුණික විපර්යාසයන් නිර්මාණය කරන ලද සුන්දරතම භූ දර්ශන;අබුඩාබි හි ෆොසිල කඳු (Photo)

අයිස් දියවී වඩාත් තෙතමනය සහිත පරිසරයකට මඟ පාදන විට, වර්තමාන අබුඩාබි ප්‍රදේශයේ ජල මට්ටම ඉහළ ගිය අතර තෙතමනය වැලි වල ඇති කැල්සියම් කාබනේට් සමඟ ප්‍රතික්‍රියා කර එය ස්ථායී කර සිමෙන්ති වර්ගයක් සාදයි, පසුව එය එතෙරියල් බවට පත් විය. පසුව බලවත් සුළං ඒවා කාලයත් සමඟ අසාමාන්‍ය නිර්මිතයන් බවට හැඩ කර ඇත.

...

Read More

යුරෝපයම දෙවනත් කරන Glastonbury සැණකෙළිය

ලෝකයේ නන් දෙසින් නිදහස, විමුක්තිය, අයිතිය හා සමානාත්මතාවය වෙනුවෙන් පෙළ ගැසෙමින් ඇත. එක් තැනක වෙන දෑ තවත් තැනකට සංජානනය වෙමින් ඇත. ලෝකය තනි යායකි.

...

Read More

G7 නායකයන් රුසියානු රත්රන් ආනයනය තහනම් කරයි.

පසුගිය වසරේ ඔවුන් රත්රන් අපනයනයෙන් පවුම් බිලියන 12.6ක් (ඩොලර් බිලියන 15.45ක්) උපයා ඇත.

...

Read More

දකුණු අප්‍රිකාවේ රාත්‍රී සමාජ ශාලාවක පුද්ගලයන් 22ක් මරුට

සමාජ ශාලාවෙන් හමු වූ මෘත දේහ අවුරුදු 18ත් 20ත් අතර වයස්වල පසුවන්නන්ගේ බවට හඳුනාගෙන ඇති අතර මෙතෙක් මරණයට හේතුව අනාවරණය වී නොමැත.

...

Read More

බංග්ලාදේශ්හි ජාතික අභිමානයේ සංකේතය.

පාලමේ ආර්ථික බලපෑම නිරිතදිග කලාපයේ වාර්ෂික දළ දේශීය නිෂ්පාදිතය (GDP) සියයට 2.5 කින් සහ රටේ සමස්ත දළ දේශීය නිෂ්පාදිතය සියයට 1.23 කට වඩා වැඩි කිරීමට උපකාරී වනු ඇති බව අපේක්ෂා ‌කෙරේ.

...

Read More

ඔස්ලෝහි වෙඩි තැබීමකින් දෙදෙනෙකු මරුට

ප්‍රහාරය සම්බන්ධයෙන් යුරෝපා කොමිසමේ සභාපති Ursula von der Leyen ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ “අහිංසක මිනිසුන්ට එල්ල වූ දරුණු ප්‍රහාරයෙන් තමන් කම්පනයට පත් වූ බවයි”,

...

Read More

G7ට එරෙහිව විරෝධතාකරුවන් දහස් ගණනක් රොද බඳියි.

මෙවර න්‍යාය පත්‍රයට යුක්‍රේනයට එරෙහි රුසියාවේ යුද්ධය,  දේශගුණික විපර්යාස, බලශක්තිය සහ මතුවෙමින් පවතින ආහාර සුරක්ෂිතතා අර්බුදයන් හා ඒකාබද්ධ උපායමාර්ය ගොඩනැගීම පිළිබඳ සාකච්ඡා ඇතුළත් වන බව ජාත්‍යන්තර මාධ්‍ය නිවේදනය කර තිබේ.

...

Read More

ගැහැණිය නැවතත් ගල් යුගයට ගෙන ගිය ඇමරිකානු නඩු තීන්දුවට එරෙහිව දසතින් විරෝධය

ගබ්සාව පිළිබඳ ව්‍යවස්ථාමය ආරක්ෂාව ඉවත් කිරීම හෙවත් ගබ්සාව පිළිබඳ කාන්තාවගේ ප්‍රජනන අයිතිය උදුරා ගැනීම සියවස් ගණනාවක් ආපස්සට ඇමරිකාව රැගෙන යාමකි.

...

Read More

ස්පාඤ්ඤයේ මෙලිලා ප්‍රදේශයට ඇතුළු වීමට ගත් උත්සහයකින් 18 දෙනෙකු මරුට

මේ වන විට මෙලිලා සහ සීයුටා මෑත වසරවලදී යුරෝපයට පැමිණීමට උත්සාහ කරන බොහෝ උප සහරා සංක්‍රමණිකයන් සඳහා කේන්ද්‍රස්ථානයක් බවට පත්ව තිබේ.

...

Read More

සුබ සිහින සොයා යාත්‍රා කරන්නන්ගේ අදෝනාව.

මෙය යුරෝපයට යන භයානකම ගමන බව මානව හිමිකම් සංවිධාන අනතුරු අඟවා තිබේ.

...

Read More

දිනෙන් දින බිඳ වැටෙන චීනයේ ප්‍රාදේශීය බැංකු පද්ධතිය.

චීනය පුරා බැංකු ගනුදෙනුකරුවන් 400,000 කට පමණ ඔවුන්ගේ ඉතුරුම් වෙත ප්‍රවේශ වීමට නොහැකිව ඇත. ඉතිරිකරන්නන් හට සියල්ල අහිමිව යන තත්වයක් උද්ගතව තිබේ.

...

Read More

ගැහැණියගේ සිරුරේ අයිතිය ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය උදුරා ගනියි.

සර්ව කාලීන සාධාරණ ලෝකයක ඉපදීමේ දෙවියන් වහන්සේගේ කැමැත්ත ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය අනුමත කර ඇත. මේ අනුව දශක පහකට ආසන්න කාලයක් ගබ්සා කිරීමේ නිදහස කාන්තාවට ලබා දුන් Roe v Wade ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අවලංගු කොට තිබේ.

...

Read More

ලොව ජීවත් වීමට හොඳම නගර …(Photo)

2022 වසරේ ලොව ජීවත් වීමට සුදුසුම නගරවල වාර්ෂික ශ්‍රේණිගත කිරීම මේ වන විට නිකුත් කර ඇත.

...

Read More
error: Content is protected !!
error: Content is protected !!