BORDERS MAY DIVIDE US, BUT HOPE WILL UNITE US.
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි.

#කාච ඇස

Science Photographer of the Year – විදු ලෝකය කාච ඇසින්

සබන් බුබුළක සිට, මහ පොළොවට ආලෝක වර්ෂ දහස් ගණනක් ඈතින් පිහිටා තිබෙන වායු නෙබියුලාවක් දක්වා විද්‍යා ලෝකය කාච ඇසින් නරඹමු.

...

Read More

BBC – සතියේ හොඳම ඡායාරූප

BBC පුවත් සේවය විසින් තේරූ ගෙවී ගිය සතියේ හොඳම ප්‍රවෘත්ති ඡායාරූප – ලොව පුරා අන්තර්ජාතික පුවත් සේවාවන් හි පළ වූ…

...

Read More

හැමෝම සෙල්ෆි ගනිද්දී අපි…

මේ, ලෝකයේ ශීර්ෂපාඨ මැවූ ඡායාරූපයක්. ඉන්දියාවේ ගම්බද දරුවන් කණ්ඩායමක් තමන්ට හැකි අයුරින් සෙල්ෆියක් ගත් අවස්ථාවක්!

...

Read More

ලෝකය පුරා කථාබහට ලක් වූ මෙම ඡායාරූපය පවසන්නේ අපගේ හෙට දවස කෙතරම් බිය කරුද යන්නයි

දේශගුණික විපර්යාස ඔබ අප සිතනවාට වඩා ලෝකය පීඩාවට පත් කරමින් සිටින බව ඔබ දන්නවාද?

...

Read More

Facebook එන්න කලින් යාළුවන්ව Unfriend කලේ මෙන්න මෙහෙමයි

අන්තර්ජාලයෙන් උපුටාගත් පූර්ව ෆේස්බුක් යුගයේ ඡායාරූප කිහිපයක්

...

Read More

මේ පියා සහ දියණිය මෙක්සිකානුවෝ ය, ඇමරිකාවට ඇතුල්වන්නට උත්සහා දරමින් සිටියෝය

ජීවිතය ත් මරණයත් අතර සටනක් බව දැන දැනම ඔවුන් සිය දරුවන්ගේ අනාගතය සාර්ථක කරගැනීමට මේ දුෂ්කර මාවත් ඔස්සේ ගැහැට පිරි මෙක්සිකෝව අත්හැර ඇමරිකාවට ඒන්නට උත්සහා කරයි.

...

Read More

ලොවක් කැළඹූ අනුවේදනීය ඡායාරූපය -‘ ඔබේ කැත දරුවන් මෙහි දමා යන්න!“

කැළී කසළ බැහැර කරනවා වගේ ‘කැත දරුවන්‘ මහ මගට විසි කර දමා ගිය කැත ඉතිහාසයක් මානවයාට තිබෙනවාද..?

...

Read More

පොළොව යට නිදන යක්ෂයින් සොයා යන අපේම ගැහැණුන්ය මේ…

මුහමලේ යනු ලෝකයේ බිම්බෝම්බ වළලා ඇති භූමි අතරින් විශාලම එකකි.

...

Read More

එයා දැන් ලොකු ළමයෙක්!

සතුන්ට සිතන්නට පුළුවන්ද? සතුන්ට හැඟීම් දැනීම් තිබෙනවාද? උන්ට දරු දුක දැනෙනවාද? මේ ප්‍රශ්න ඔබටත් තිබෙනවා නම් නිහඬව මේ ඡායාරූප කියවන්න!

...

Read More

දෙවන ලෝක යුද්ධයේ ඇමරිකානු කදුළු තොට – පර්ල් වරාය

ජපානය පර්ල් වරායට බොම්බ ප්‍රහාර එල්ල කිරීම දෙවන ලෝක යුද්ධයට අවතීරණයට ඇමරිකාවට කළ ආරාධනයක් බදු විය

...

Read More

චීනයේ අති සුන්දර ‘හාබින් අයිස් සැණකෙළිය‘

1980 දශකයේදී ආරම්භ වුණු, ලෝකයේ විශාලතම අයිස් සැණකෙළියක් වන මෙය, පෙබරවාරි 5 වැනිදා දක්වා අඛණ්ඩව පැවැත්වේ.

...

Read More

2018 වස‍රේ ලෝකයේ හොඳම සංචාරක ඡායාරූප 50 – The Travel Photographer Of The Year

2018 වසරේ හොඳම සංචාරක ඡායාරූප (Best travel photography of the year) තෝරාගැනීම සඳහා පැවැත්වෙන TPOTY හෙවත් Travel Photographer of the Year awards හි ජයග්‍රාහකයන් මේ වන විට ප්‍රකාශයට පත් කර තිබේ.

...

Read More

ජාත්‍යන්තර TIME සඟරාව තේරූ 2018 වසරේ හොඳම ඡායාරූප 10

2018 වසර විස්තර කරන හොඳම ඡායාරූප 10 ජාත්‍යන්තර TIME සඟරාව විසින් මෙසේ තෝරා තිබුණා.

...

Read More

ගිනි ජාලා සහ අවුල් ජාලා ගැන – ධවල මන්දිරයේ කතා කරන පින්තූර

ශ්‍රී ලංකාවේ තරමටම නොවුණත් ඇමරිකාවේත් තිබෙන්නේ බෙදුණු ආණ්ඩුවක්. ඒ ආණ්ඩුව ඇතුළත අවුල් ජාලා සහ ගිනි ජාලා බොහොමයි

...

Read More
error: Content is protected !!
error: Content is protected !!