#කාච ඇස
සියලු දෙනාගේ අදහස වූයේ ඒ හංසයා ‘වැළපෙමින්‘ සිටි බව ය.
... Read Moreසියවස් ගණනක් ඉපැරණි මහා වෘක්ෂ යෝධයන් වන බයොබාබ් ගස්වලින් පිරුණු කැළයක් මැදින් සෙනගාල් යුවතියන් බිලාළ ගමනින්, එසේත් නැතිනම් ‘බළලාලිත ගමනින්‘ ඇදී යන ආකාරය පසුගියදා දැකගන්නට ලැබුණේය.
... Read Moreඅද වන විට දේශපාලන වේදිකාවේ සතුරන් බවට පත්ව සිටින ඔවුන් දෙදෙනාගේ ජීවිතයේ මං සලකුණු පෙන්වන ඡායාරූප එකතුවකි, මේ.
... Read Moreදෙවන වරටත් පැවැත්වෙන මෙම ඡායාරූප තරගය සදහා රටවල් 52 ක ඡායාරූප 6,500 කට වඩා වැඩි සංඛ්‍යාවක් සහභාගී වූ අතර, එහි විශිෂ්ට ජයග්‍රාහී රූප ප්‍රකාශයට පත් කර තිබේ.
... Read Moreපොලිස් භාරයේදී අමානුෂික ලෙස ඝාතනය වූ කළුජාතික ජෝර්ජ් ෆ්ලොයිඩ් වෙනුවෙන් ඇමරිකා එක්සත් ජනපදයේ නගර 30 ක පමණ ප්රචණ්ඩ ක්‍රියා හටගත් අතර, අද දිනයේ එම නගරවල ඇඳිරි නීතිය පනවනු ලැබීය.
... Read Moreඇමරිකාවේ කොවිඩ් මරණ ගණන ලක්ෂයේ සීමාවට ළඟා වෙද්දී නිව්යෝක් ටයිම්ස් මුල් පිටුව මළවුන්ට වෙන් වෙයි!
තව පැය කිහිපයක් ඇතුළත කොවිඩ් වසංගතය හේතුවෙන් මිය ගිය ඇමරිකානුවන් සංඛ්‍යාව ලක්ෂයේ (100,000) සීමාව පන්නනු ඇත.
... Read Moreඇමරිකාවේ කොවිඩ්-19 වසංගතය හේතුවෙන් සිදුවූ මරණ ගණන 97,000 ඉක්මවා තිබියදී එනම් ලක්ෂයේ කඩඉමට ළඟා වෙමින් තිබියදී ඔවුන් මේ සති අන්තය ගත කළ ආකාරය ජාත්‍යන්තර ශීර්ෂපාඨ මැව්වේය.
... Read Moreකොවිඩ් හේතුවෙන් අඩපණ වූ ලෝකය නැවත අසීරුවෙන් නැගිට ගනිද්දී මිහිමත ලොකුම මල, මහා දුර්ගන්ධයක් ද සමගින් පිපුණේය.
... Read More‘ලෝකයේ ප්‍රීතිමත්ම පක්ෂියාගේ ඡායාරූපය‘ – “the happiest bird in the world” යනුවෙන් මේ වන විට ලොව පුරා වයිරල් වෙමින් යන ‘සිනාසෙන ලිහිණියාගේ‘ කතාන්දරයයි, මේ.
... Read Moreපහත දැක්වෙන්නේ ලෝකය කොරෝනා වසංගතය පැමිණීමට පෙර හා පසු ලෝකයේ තත්වය කැමරා කාච ඇසින් පෙනෙන ආකාරයයි.
... Read Moreකොවිඩ් වසංගතය දුරලීමට සොල්දාදුවන් දෙසිය දෙනෙක් දින 9 කින් තැනූ ලන්ඩනයේ නයිටිංගේල් රෝහල
ලෝකයේ ඇති දියුණුම තාක්ෂණය සහ මහා මිනිස් බලයක් යොදා ගනිමින් චීන ජාතිකයන් දින 7 කින් වුහාන් පළාතේ රෝහල් තැනුවේ මුළු ලොවටම ඒ ගැන සද්ද දමමිනි.
... Read Moreවියපත් ප්‍රජාවට තම අත්‍යාවශ්‍ය ඖෂධ හා ආහාර පාන ආදිය නිවෙස් වෙත ගෙන්වා ගැනීමට කටයුතු කරන ලෙසද හෙතෙම ඉල්ලා සිටියි.
... Read More1802 වසරේදී ඔස්ට්‍රේලියාව නමැති මහාද්වීපය සොයාගත් ඉංග්‍රීසි දේශාටක මැතිව් ෆ්ලින්ඩර්ස් (Matthew Flinders) සහ ඔහුගේ කණ්ඩායම, එක්තරා දූපතක සිටි කැන්ගරුවන් 31 දෙනෙකුව මරා දැමූහ.
... Read Moreඕස්ට්‍රේලියාවේ පෙර නොවූ විරූ බුෂ්ෆයර් ගින්නෙන් රටේ ස්වාභාවික පරිසරයේ විශාල ප්‍රදේශ විනාශ වී තිබේ.
... Read More