BORDERS MAY DIVIDE US, BUT HOPE WILL UNITE US.
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි.

#එසැණ පුවත්

‘කර්සෝන්’ අසරණ වෙයි!

ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් 10දෙනෙකු මිය ගොස් තිබේ.

...

Read More

ඉරානයේ රාජ්‍ය මර්දනය මැද එක්සත් ජාතීන් හමුවක් ඉල්ලයි – ඉරානය නිශ්ශබ්දයි!

වොල්ක්ර් ටර්ක් මීට ඉහත අවස්ථාවක පෙන්වා දුන්නේ, ඉරානයේ මතුව ඇති තත්ත්වය “පූර්ණ අර්බුදකාරී” තත්ත්වයක් බවයි.

...

Read More

යුක්රේනයේ අත්අඩංගුවට පත් රුසියානු සොල්දාදුවන් 50 දෙනෙකු යළි රුසියාවට!

මීට ඉහත, රුසියාව විසින් අත්අඩංගුවට ගනු ලැබූ යුක්රේන ජාතිකයන් 50 දෙනෙකු යළි යුක්රේනයට එවනු ලබන බව ඩොනෙට්ස්ක් කලාපයේ ප්‍රධානී පවසා තිබිණි.

...

Read More

යුක්රේන රෝහලක දී අලුත උපන් කිරිසප්පයෙක් තම ජීවිතයට සමු දෙයි!

Zaporizhzhia කලාපයේ මාතෘ ඒකකයකට එල්ල වූ රුසියානු මිසයිල ප්‍රහාරයකින් අලුත උපන් බිළිඳෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

...

Read More

රිදී තිරයේ ‘මයිකල් මයර්ස්’ භීතිකාවට මුල්ගල් තැබූ ජේම්ස් වින්බර්න් දිවිසැරිය නිමාකරයි!

ජේම්ස් ස්ටන්ට් රංගධරයකු පමණක් වූ නිසා කිසිදිනක තම මුහුණ ප්‍රසිද්ධියට පත්කළේ නැත.. ඔහුගේ නාමය ලෝකයාට අමතක වී යාවි ද?

...

Read More

ඉන්දුනීසියාවේ භූමිකම්පාව හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 162 දක්වා ඉහළට

ගලවා ගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක වන බැවින් තුවාල ලැබූවන් සහ මරණ සංඛ්‍යාව වැඩි වීමට ඉඩ ඇත.

...

Read More

ඉන්දුනීසියාවේ රික්ටර් මාපකයේ 5.6 ක භූමිකම්පාවක්; මිය ගිය සංඛ්‍යාව 56 දක්වා ඉහළට

ඉන්දුනීසියාව පැසිෆික් ද්‍රෝණියේ ගිනිකඳු චාපයක් වන “රින්ග් ඔෆ් ෆයර්” මත පිහිටා ඇති නිසා මිලියන 270 කට අධික ජනතාවක් නිරන්තරයෙන් භූමිකම්පා, ගිනිකඳු පිපිරීම් සහ සුනාමිවලට ගොදුරු වේ.

...

Read More

අප්පච්චිට ගෙදර එන්න මස්ක් ඡන්දයක් ඉල්ලයි!

ප්‍රජාතන්ත්‍රවාදයේ ඊලෝන් මස්ක් වර්ෂන් එක මෙසේ දිගහැරෙයි..

...

Read More

ෂී ජින්පින් කැනඩා අගමැති ටෲඩෝට තරවටු කරයි(video)

ෂී මෙහිදී කියා තිබුණේ රාජ්‍ය තාන්ත්‍රික කටයුතු වලදී මෙය නුසුදුසු බවත්, අවංක භාවය අතිශයින්ම වැදගත් බවත්ය.

...

Read More

වැඩිවන ජීවන බරට බර්ලින් හි විරෝධතා

මේ අනුව ඉතා ශීඝ්‍රයෙන් ලෝකයේ බලවත් රටවල් පවා උද්ධමනයේ ගොඳුරක් වන බව නම් නිසැකය.

...

Read More

ඉස්තාන්බුල්හි පිපිරීමකින් හය දෙනෙක් මිය ගොස් 53 දෙනෙකුට තුවාල

මේ සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු සිදුවෙමින් පවතින අතර, ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකු භාරගෙන නොමැත.

...

Read More

උතුරු ඊජිප්තුවේ බස් රථ අනතුරකින් 19 දෙනෙකු මිය ගොස් හය දෙනෙකුට තුවාල

උතුරු ඊජිප්තුවේ පුද්ගලයන් 35 දෙනෙකු රැගත් බස් රථයක් කයිරෝවේ සිට සැතපුම් 70ක් උතුරින් පිහිටි අගා ප්‍රදේශයේ මන්සූරා ඇළට වැටී ම හේතුවෙන් පුද්ගලයන් 19 දෙනෙකු මිය ගොස් හය දෙනෙකුට තුවාල ලබා ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යංශය තහවුරු කර තිබේ. සශිකලා මධුෂාණී_

...

Read More

ඉරානයේ රාජ්‍ය මර්ධනයට එරෙහි සම්බාධකවලට ජර්මනියේත් සහාය!

රුසියාවට පැනවූ සම්බාධකවලට සහාය නොදුන් ජර්මනිය ඉරානයට පැනවීමට යන සම්බාධකවලට සහාය ලබා දෙයි….?

...

Read More
error: Content is protected !!
error: Content is protected !!