#කාලීන
බයිඩන් පැරිස් දේශගුණික සම්මුතිය සමග නැවත එක්වෙයි – තාප්පය නතර වෙයි – මුස්ලිම් තහනමත් ඉවතට!
සිය ධුරයේ වැඩ භාරගැනීමෙන් පසුව ඇමරිකාවේ නව ජනපති ජෝ බයිඩන් පළමු පැය කිහිපය වෙන් කළේ ට්‍රම්ප් පරිපාලනය විසින් ගෙන තිබූ අගතිගාමී තීරණ සහ ප්‍රතිපත්ති ගණනාවක් නිවැරදි කිරීම සඳහා ය.
... Read Moreඔවුන් එක් රැස්ව සිටියේ මහත්මා ගාන්ධිට වෙඩි තැබූ පුද්ගලයා වන නාතුරාම් ගොඩ්සේ වෙනුවෙන් කැප කරන ලද අනුස්මරණ පුස්තකාලයක් සහ “දැනුම් මධ්‍යස්ථානයක්” වන ගොඩ්සේ ගයාන් ෂාලා සමාරම්භක උත්සවයට සහභාගී වීමටයි
... Read Moreඑක්සත් ජනපද ජනාධිපතිවරයා විවිධ චෝදනා වලට වැරදි කරුවන් වූ 70 දෙනෙකුට සමාව දී ඇති අතර තවත් 73 දෙනෙකුගේ දඬුවම් ඉවත් කර තිබේ.
... Read Moreවොෂින්ටන් වේලාවෙන් අද දහවල් 12 ට ජෝ බයිඩන් ඇමරිකාවේ ජනපතිවරයා ලෙස දිවුරුම් දීමත් සමග, ඇමරිකාවේ ඉතිහාසය තවත් ලෙසකින් නැවත ලියැවේ.
... Read Moreතව පැය කිහිපයකින් ඇමරිකාවේ 46 වැනි ජනපතිවරයා ලෙස දිවුරුම් දීමට ජෝ බයිඩන් ද, උප ජනපතිවරිය ලෙස කමලා හැරිස් ද සූදානම් වන හෙයින් මේ වන විට වොෂින්ටනය දිස්වන්නේ යුධ පිටියක් සේය.
... Read Moreතව පැය කිහිපයකින් ජෝ බයිඩන් ඇමරිකාවේ මීළඟ ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමට නියමිත අතර, ට්‍රම්ප් විසින් මේ ගෙවා දමන්නේ ජනපති ධුරයේ අවසන් පැය කිහිපයයි.
... Read Moreචීනයේ වුහාන් පළාතෙන් ආරම්භ වී ගෝලීය වසංගතයක් බවට පත් වූ කෝවිඩ්-19 වසංගතයේ මුල් අවධියේදී චීනය තුළ, වුහාන් පළාත තුළ සිදුවූයේ කුමක්ද යන්න අදටත් තහවුරු නොකළ අබිරහසකි.
... Read Moreතව දින 2කින් උදා වන ජෝ බයිඩන්ගේ පදවි ප්‍රාප්තිය දිනයේ වොෂින්ටන් නුවර ආරක්ෂාව තහවුරු කිරීම සඳහා 28,000 කින් යුක්ත ජාතික මුරභට සේනාංකය යෙදවීමට තීරණය කර තිබේ.
... Read Moreකෝවිඩ්-19 වසංගත තත්වය යටතේ විශේෂ රාජකාරියක් කිරීම සඳහා නවදිල්ලියේ ගුරුවරුන් 28,000 ක් යොදවා තිබේ.
... Read More‘‘මම මගේ ජනාධිපතිතුමා කියන දේට ඇහුම්කන් දුන්නා.. මම පෙන්නුවෙ මගෙ දේශප්‍රේමය…!‘:‘කැපිටල් හිල් මැරයෝ ජනපති සමාව අයදිති
දේපළ වෙළඳාම් තැරැව්කාරියක වන ජෙනා රයන් කැපිටල් හිල් ප්‍රහාරයට දායක වීම සඳහා වොෂින්ටනය බලා ගියේ පුද්ගලික ජෙට් යානයකිනි.
... Read Moreහඬ නගා කෑ ගසනවුන් හැමවිටම බුද්ධිමතුන් නොවෙයි…
... Read Moreබයිඩන් ඇ.ඩො. ට්‍රිලියන 1.9ක ආර්ථික සහන පැකේජයක් ඉදිරිපත් කරයි.
... Read Moreඋතුරු කොරියාව ‘‘ලෝකයේ බලගතුම ආයුධය‘‘ නිරාවරණය කරයි : අති දැවැන්ත සබ්මැරීන මිසයිලයක්
ජනතාව සාගින්නෙන් පෙළෙමින් සිටින අතරවාරයේ උතුරු කොරියාව සිය නවතම සබ්මැරීන් මිසයිලය මහා උත්සවයක් පවත්වා නිරාවරණය කළේය.
... Read More2007 සිට 2012 වසර තෙක් ප්‍රංශ ජනපති ධූරය දැරූ සාකෝසිට එරෙහිව තවත් චෝදනා කීහිපයක්ම පැවති අතර ඔහු ධූරයෙන් ඉවත් වූ දා සිටද ඔහුට විරුද්ධව පැන නැගුන මහජන උද්ඝෝෂණ වලදීද හිටපු ලිබියානු නායක මුවම්මර් ගඩාෆි සමග මූල්‍ය සම්බන්ධතා පැවති බවටද ඔහු චෝදනා ලැබීය.
... Read More