BORDERS MAY DIVIDE US, BUT HOPE WILL UNITE US.
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි.

#කාලීන

කොවිඩ් වෛරසයෙන් දැඩි බලපෑම් එල්ල වූ මුම්බායි වෙත සමීප වන නිසර්ගා

මුම්බායි නගරයටද වෛරසයෙන් දැඩි බලපෑම් එල්ල වූ අතර නිසර්ගා සුළි කුණාටුවේ බලපෑම් එල්ල වන්නේ එවැනි පසුබිමකයි.

...

Read More

තවත් චීන වෛද්‍ය විශේෂඥයෙක් කොවිඩ් වෛරසයෙන් මරුට

ඔහුගේ මරණයට හේතුව කුමක්ද යන්න මෙතෙක් චීන බලධාරීන් නිශ්චිතව අනාවරණය කර නොමැත. ඇතැම් ජාත්‍යන්තර මාධ්‍ය පවසන්නේ මෙම වෛරසය සම්බන්ධයෙන් මුලින්ම අනාවරණය කළ වෛද්‍යවරයා මරණයට පත්වීම සහ මෙම වෛද්‍යවරයා මරණයට පත්වී එක හා සමාන බවයි.

...

Read More

ප්‍රංශය ඇඩාමා ට්‍රාඕරේ වෙනුවෙන් ජාතීවාද-විරෝධී සටනට එක් වේ!

මර්සෙයිල්, ලියොන් සහ ලිලී ඇතුළු අනෙකුත් නගරවල ද උද්ඝෝෂණ පැවැත්විණි. සමහර උද්ඝෝෂකයින් Black Lives Matter ලෙස සටහන් පුවරු රැගෙන ගියහ – මෙම ව්‍යාපාරය එක්සත් ජනපදයේ ආරම්භ වී ජාත්‍යන්තරව ව්‍යාප්ත විය.

...

Read More

මේ එළඹෙන්නේ අභිමානයේ මාසයයි. ස්ටෝන්වෝල් කැරැල්ල ගැන ආවර්ජනයක්

සමරසි විමුක්තියේ සංකේතාත්මක විරෝධතා ව්‍යාපාරය ලෙස ස්ටෝන්වෝල් කැරැල්ල හැඳින්විය හැකි අතර, එතැන් පටන් වර්තමානය දක්වා ලොව පුරා ක්‍රියාත්මක වන LGBTIQ ප්‍රජා මානව හිමිකම් ව්‍යාපාරයන්ට මූලාරම්භය ලබා දුන්නේ මෙම විප්ලවයයි.

...

Read More

ලොව බලවත්ම අසුන දැරීම හෙවත් නොමිලේ උද්ධච්චකම බෙදා හැරීම

වසර සිය ගණනක් පුරා අසාමාන්‍ය ලෙස අපගෙන් අහිමි කළ කළු ජීවිත සූක්ෂම වර්ගවාදයේ හා දූෂිත තන්ත්‍රයන්ගේ ප්‍රතිඵලයක් බව දැන සිටීම මා කෝපාවිෂ්ඨ කරවයි.

...

Read More

ඔහු මෘගයෙක්! – කළු ජාතිකයාව ගෙළ පාගා මැරූ පොලිස්භටයාගෙන් රූ රැජින බිරිඳ දික්කසාද වෙයි

සිහිසුන්, අප්‍රාණික මිනිසෙකු මැරෙන තෙක් ඔහුගේ ගෙළ පාගාගෙන සිටීමෙන් යමෙකුට වින්දනයක් ලද හැකි නම් ඒ තැනැත්තා මිනිසෙකු නොව යක්ෂයෙකු විය යුතුය.

...

Read More

‘‘හේතුව චීනය!‘‘ – ඇමරිකාව ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් වෙයි

ඇමරිකාව ලෝක සෞඛ්‍ය සංවිධානය සමග පවත්වන සියලු සම්බන්ධතා වලින් ඉවත් වන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේය.

...

Read More

රටවල් අඟුළු දැමීමත් සමඟ ළමා අපයෝජන ඉහළට

විවිධ කල්ලි විසින් වහල්භාවයේ තබාගෙන සිටින ළමයින් කැමරා ඉදිරිපිට දරුණු ලෙස ප්‍රචණ්ඩත්වයට ලක් වේ. මෙම අපයෝජන සහිත දර්ශන එක්සත් රාජධානිය ඇතුළු බටහිර රටවල ගනුදෙනුකරුවන් සඳහා සජීවීව විකාශනය කර ඔවුන් මුදල් උපයනු ලබයි.

...

Read More

උතුරු කොරියාවටත් කැසිනෝ ව්‍යාප්ත කළ – හොංකොං හි කැසිනෝ රජා 98 දී සමු ගනියි

‘හොංකොං හි කැසිනෝ රජු‘, ‘සූදුවේ දෙව්පියා‘ වැනි අන්වර්ථ නාමවලින් හැඳින්වූ ස්ටැන්ලි හෝ වයස 98 දී සාමකාමී ලෙස මෙලොව හැර ගියේය.

...

Read More

ශාක අකුරට වැඩ කිරීම අරඹයි – CO2 උරාගැනීම අඩු කරයි !

අප තුරුවලට ආදරය කරන්නේ නැත. ඒවාට නිදහසේ වැවෙන්නට දෙන්නේ ද නැත. නමුත් ජීවයේ පෙණහැල්ල බවට පත්වී ඒවා අපට කාබන්ඩයොක්සයිඩ් උරාගෙන ඔක්සිජන් ලබාදිය යුතු යැයි අපි කොන්දේසි විරහිතව සහ අසාධාරණ ලෙස විශ්වාස කරමු.

...

Read More

කොස්ටා රිකාවට සමරිසි සීනු හැඬවේ!

කොස්ටා රිකා රාජ්‍යය, සමරිසි විවාහ නීතිගත කළ මධ්‍යම ඇමරිකාවේ ප්‍රථම රට බවට පත්වූයේ එරට වේලාවෙන් මධ්‍යම රාත්‍රී 12 ට එම නීතිය වලංගු භාවයට පත් වීමත් සමග ය.

...

Read More

ඇමරිකාවේ කොවිඩ් මරණ ගණන ලක්ෂයේ සීමාවට ළඟා වෙද්දී නිව්යෝක් ටයිම්ස් මුල් පිටුව මළවුන්ට වෙන් වෙයි!

තව පැය කිහිපයක් ඇතුළත කොවිඩ් වසංගතය හේතුවෙන් මිය ගිය ඇමරිකානුවන් සංඛ්‍යාව ලක්ෂයේ (100,000) සීමාව පන්නනු ඇත.

...

Read More

එංගලන්තයේ අත්‍යාවශ්‍ය නොවන වෙළදසැල් ජුනි 15 සිට නැවත විවෘත වේ

එංගලන්තයේ එළිමහන් වෙළඳපල සහ මෝටර් රථ ප්‍රදර්ශනාගාර ජුනි 1 සිට නැවත විවෘත වේ.

...

Read More
error: Content is protected !!
error: Content is protected !!