BORDERS MAY DIVIDE US, BUT HOPE WILL UNITE US.
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි.

#india

ෆෝර්ඩ් ඉන්දියාවෙන් එලියට

මෑත වසර කිහිපය තුළදී ඉන්දියාවේ ව්‍යාපාර නවතා දැමූ නවතම එක්සත් ජනපද කාර් නිෂ්පාදකයා ෆෝඩ් ය.

...

Read More

ඉන්දියාවේ බාලවයස්කාර දැරියන් හය දෙනෙකු නිරුවත්ක​ර වර්ෂාව කැඳවීම සඳහා උත්සවයක් පවත්වයි

ඉන්දියානු කෘෂිකර්මාන්තය බොහෝ දුරට මෝසම් වැසි මත රඳා පවතින අතර බොහෝ ප්‍රදේශ වල දේශීය සිරිත් විරිත් හා සම්ප්‍රදායන් මත වැසි දෙවිවරුන්ට පුද පූජා පැවැත්වේ.සමහර ප්‍රජාවන් යග්න (හින්දු ගිනි චාරිත්‍ර) පවත්වන අතර තවත් සමහරු ගෙම්බන් හෝ බූරුවන් සමඟ විවාහ වීම හෝ වැසි දෙවිවරුන්ට ප්‍රශංසා කිරීම සඳහා ගීත ගායනා කරමින් පෙරහැර රැගෙන යති.

...

Read More

දරුවන්ට මරු කැඳවන අබිරහස් උණ රෝගයක් : ඩෙංගු සහ කොරෝනා අත්වැල් බැඳගෙනද?

කුඩා දරුවන්ට මරු කැඳවන අබිරහස් උණ රෝගයක හදිසි හිස එසවීමක් පිළිබඳ ඉන්දියාවෙන් වාර්තා වේ.

...

Read More

දිලිප් කුමාර්, ඉන්දියාව සහ පාකිස්ථානය පමණක් නොව ලංකාව ද එක්සත් කළේය !

දිලිප් කුමාර් සමුගෙන ගියා නොවේ. යුගයක මතකය ප්‍රතිනිර්මාණය කළා පමණි.

...

Read More

වසංගතයෙන් මිය යන රෝගීන් වෙනුවෙන් – ඥාතීන්ගෙන් පහර කන වෛද්‍යවරු

ඉන්දියාවේ වෛද්‍ය සේජු කුමාර් සේනාපති බිහිසුණු ලෙස පහර කෑමට ලක්වන්නේ ඔහුගේ කෝවිඩ් රෝගියෙකු මරණයට පත් වීමත් සමග ය.

...

Read More

භාර්යාවන් 38 යි, දරුවන් 89 යි – ලෝකයේ ලොකුම පවුලේ පියා දෙනෙත් පියා නිදා ගනියි !

‘ලෝකයේ ලොකුම පවුල’ ලෙස සැලකුණු ඉන්දියාවේ සියෝනා පවුලේ ගෘහ මූලිකයා, එසේත් නැතිනම් පියා වයස අවුරුදු 76 දී දෙනෙත් පියා ගත්තේය.

...

Read More

දිලිප් කුමාර් රෝහල් ගත කෙරේ

හින්දි සිනමාවේ ප්‍රවීණ රංගන ශිල්පියෙකු වූ දිලිප් කුමාර් මහතා ස්වසන අපහසුතාවක් හේතුවෙන් රෝහල් ගතකර තිබේ.

...

Read More

දින 60කට පසු ඉන්දියාවේ කොවිඩ් රෝගීන්ගේ අඩුවක් – සංචරණ සීමාත් අද සිට ලිහිල් වෙයි – තුන්වන රැල්ලටද සූදානමින්

දින 60කට පසු ඉන්දියාවේ කොවිඩ් 19 ආසාදිතයින් වාර්තා වීමේ අඩුවක් ඊයේ (06) දින පෙන්නුම් කර තිබේ.

...

Read More

මාර්තුවේදී වෛද්‍ය විශ්ලේෂකයන් කළ අනතුරු ඇඟවීම මෝදි ගණන්ගෙන නැහැ

රටට දැඩි බලපෑමක් ඇති කළ හැකි කොරෝනා වයිරසයේ නව ප්‍රභේදයක් ඉන්දියාවේ ව්‍යාප්තවීමට ඉඩ ඇති බවට ඉකුත් මාර්තු මාසය මුලදී ඉන්දීය වෛද්‍ය විශේෂඥයින් කළ අනතුරු ඇඟවීම රජය නොතකා හැරියේ යැයි එම සෞඛ්‍ය අංශ පවසයි.

...

Read More

මෝදි ජාතිය අමතයි

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර සිං මෝදි මහතා ඉකුත් ඉරු දින ජාතිය ඇමතීය. ඒ, ඔහු විසින් මාසිකව ජාතිය අමතා කරන කතාව පටිගත කරන, ‘මාන් කි බාත්’ නම් ගුවන්විදුලි වැඩසහනට එක්වෙමිනි.

...

Read More

වැක්සීන් එපායි කියා ඉන්දීය වැසියෝ ගඟට පනිති

ලෝක වසංගතයක් බවට පත්ව ඇති කොරෝනා වයිරයසයෙන් වැළැක්වීම සඳහා ඉන්දීය රජය මේවන විට ලබාදෙන වැක්සීනය ඇතැම් ප්‍රදේශවල පිරිස ලබානොගෙන සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

...

Read More

ඉන්දියාවේ දෛනික කොවිඩ් ආසදිතයින්ගේ අඩුවක් – හාර ලක්ෂය ඉක්මවූ දෛනික ආසාදිතයින් දෙලක්ෂ දක්වා අඩු වෙයි

මේ වන විට ඉන්දියාවෙන් වාර්තාවන දෛනික කොවිඩ් 19 ආසදිතයින්ගේ අඩු වීමක් පෙන්නුම් කර තිබේ. 

...

Read More

මාසයක් ඇතුළත මරණ ලක්ෂයක් සමග ඉන්දියාවේ කෝවිඩ් මරණ ගණන ලක්ෂ 3 ඉක්මවයි!

කෝවිඩ්-19 වසංගතය හේතුවෙන් ඉන්දියාවේ සිදුවූ මරණ සංඛ්‍යාව අද දිනයේ ලක්ෂ 3 ඉක්මවා ගියේය.

...

Read More
error: Content is protected !!
error: Content is protected !!