BORDERS MAY DIVIDE US, BUT HOPE WILL UNITE US.
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි.

#ipl

මුම්බායි ඉන්ඩියන්ස් පස්වැනි වරටත් IPL ශූරයන් වෙයි

අද පැවති ඉන්ඩියන්ස් ප්‍රීමියර් ලීග් තරගාවලියේ අවසන් තරගයේදී දිල්ලි කැපිටල්ස් කණ්ඩායම පරාජයට පත් කරමින් පස්වැනි වරටත් ශූරතාවය දිනා ගැනීමට මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම සමත් විය. මුම්බායි කණ්ඩායම තරගය ජයග්‍රහණය කළේ කඩුලු පහකිනි.

...

Read More

ඩීන් ජෝන්ස් : අඩුවෙන් කතා කළ – වැඩියෙන් පහරදුන් ක්‍රිකට් පරපුරක ශ්‍රේෂ්ඨයා සමුගනියි

ඩීන් ජෝන්ස් අඩුවෙන් කතා කරමින් වැඩියෙන් වැඩ කළ – වැරෙන් පිත්තෙන් පහර දුන් ප්‍රබල ක්‍රිකට් ක්‍රීඩකයෙකු විය. අවශ්‍ය දේ කෙටියෙන් කියූ ප්‍රබල ක්‍රිකට් විස්තර විචාරකයෙකු විය. දක්ෂ පුහුණුකරුවෙකු ද විය.

...

Read More

කොරෝනා හේතුවෙන් අයි.පී.එල් තරඟාවලිය කල් යයි.

 කොරෝනා වෛරසය ව්‍යාප්ත වී යාමේ ප්‍රතිඵලයක් ලෙස 2020 ඉන්දියානු ප්‍රිමියර් ලීග් තරඟාවලියේ ආරම්භය මාර්තු 29 සිට අප්‍රේල් 15 දක්වා කල් දැමීමට බලධාරීන් තීරණය කර ඇත

...

Read More
error: Content is protected !!
error: Content is protected !!