BORDERS MAY DIVIDE US, BUT HOPE WILL UNITE US.
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි.

#Tesla

ට්විටර් සමාගම මිළදී ගැනීමට ඊලෝන් මස්ක් සූදානමින්!

ලොව ප්‍රමුඛ පෙළේ ධනවතුන් ගෙන් එක් අයකු හා ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී වන ඊලෝන් මස්ක් ට්විටර් සමාගම මිළදී ගැනීමට සිය උනන්දුව ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.

...

Read More

ලෝකයේ විශාල සමාගම් රැසක කඩාවැටීමක් – ලොකුම කෝටිපතියන්ට සතියක් ඇතුළත ඩොලර් බිලියන ගණනක් අහිමි වෙලා!

කෝවිඩ් වසංගතය හේතුවෙන් ලෝකයේ ලොකුම කෝටිපතියන්ගේ ධනය, 10 ගුණයකින් වැඩි වී ඇති බව අප පළ කර සතියක් ගියේ නැත. අද වන විට ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා පවසන්නේ, සතියක් ඇතුළත ඔවුන්ගෙන් වැඩි දෙනෙකුට ඩොලර් බිලියන ගණනක් අහිමි වී ඇති බවයි.

...

Read More

පසුගිය වස‍රේ අධිවේගී ගමනක නිරත වූ ටෙස්ලා හිමිකරු ලොව ධනවත්ම පුද්ගලයා වෙයි

ටෙස්ලා ඉන්කෝප‍රේටඩ් සමාගමේ සහ ස්පෙක්ස් එක්ස් ආයතනයේ හිමිකරු එලොන් මස්ක්, ලොව ධනවත්ම පුද්ගලයා බවට පත්ව තිබෙනවා.

...

Read More

ටෙස්ලා අධිපති එලන් මස්ක් දිනකින් ඉපයූ බිලියන 8 කින් ලොව සිව්වන ධනවත්ම පුද්ගලයා බවට පත්වෙයි

බ්ලූම්බර්ග් බිලියනපතියන් ගේ දර්ශකය පෙන්වා දෙන අන්දමට, ටෙස්ලා සමාගමේ කොටස් 11% කින් ඉකුත් සඳුදින ඉහළ ගොස් තිබේ. එමඟින් මස්ක් සතු මුළු වටිනාකම ඇ.ඩො. බිලියන 84.8 දක්වා උත්ක්‍රමණය වී ඇත.

...

Read More

“ඕක අකුලාගෙන ගෙදර යන්න,” ටෙස්ලා සමාගමෙන් ඇමසෝන් සමාගමට ප්‍රහාරයක්

මීට ඉහත දී එම ග්‍රන්ථය ඇමසෝන් සමාගමේ රෙගුලාසි වලට පටහැනි බවට සඳහන් කරමින් ප්‍රකාශයට පත් නොකර සිටීමට පියවර ගෙන තිබූ අතර, මෙසේ උල්ලංඝනය වන රෙගුලාසි මොනවාද යන්න සඳහනක් අදාළ සමාගම විසින් සිදු කොට නොතිබීමද විශේෂ වේ.

...

Read More
error: Content is protected !!
error: Content is protected !!