×

එයා දැන් ලොකු ළමයෙක්!

සතුන්ට සිතන්නට පුළුවන්ද? සතුන්ට හැඟීම් දැනීම් තිබෙනවාද? උන්ට දරු දුක දැනෙනවාද? මේ ප්‍රශ්න ඔබටත් තිබෙනවා නම් නිහඬව මේ ඡායාරූප කියවන්න!


සත්ව ලෝකයේ දරු පෙම ගැන මීට වඩා බොහෝ කවි කතා ලියවිය යුතුමයි!

parenting
කනෙන් ඇදගෙන ගොසින් ලෝකය පෙන්වීම නමැති අම්මාගේ පළමු පාඩම
parenting
හිම තොටිල්ලේ මොහොතක්

Anton Belovodchenko

parenting
එයා දැන් ලොකු ළමයෙක්!

dailymail.co.uk

parenting
එකරොත්තට පිටේ නගින Opossum  දරු බර

Jeanette DiAnda

parenting

Igor Shpilenok

parenting
අත්හැඳි යට සඟවාගෙන

Ric Seet

parenting
ලේන් මව් පෙම

pensivesquirrel.wordpress

parenting

Jan Pelcman

parenting
සොඬෙන් සුරැකෙන දරු පෙම

Laurie Rubin

parenting
Snowy Plover  – රෑන වටු දරු පෙම

Michael Milicia

parenting
බීවර මව යහන් තනා

Chuck Babbitt

parenting
බීවර සිඟිත්තා පාවෙන නින්දක

hqwide

parenting
නැවුම් තණ පුසුඹ – අගේ නොවේ- කිරි සුවඳ තරම්

Tin Man

parenting
උඹලා හොඳින් නේද..?

dailymail.co.uk

parenting
දැන් දැන් හොරෙන් – හාද්දක්වත් දෙන්න බැරි හැටි!

Wolfgang von Vietinghoff

parenting
දියෙන් එපිට ලෝකය

Udayan Rao Pawar

parenting

Daniel Münger

parenting
හිපෝ මව ලොවට පිටුපා

dailymail.co.uk

parenting
අම්මෙ, මට ප්‍රශ්නයක්!

Andre Pretorius

parenting
චණ්ඩතම හිම කුණාටුව මැද වුව – දරුවනි නුඹලා ආරක්ෂිත ය!

Frederique Olivier/John Downer Productions

parenting
ගැස්සෙන – පැද්දෙන – ලස්සන ලෝකේ

Imgur

parenting
හරි උස තැනෙක!

Jim Ridley

parenting
එක සුළං සැරයකින් මුළු මුහුණ පිස දමමි!

Michael Nichols

parenting
පුත, රොකී කඳු තව ඈත ය!

Edwin Kats



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි