#outboundtoday
Megan Thee Stallion, Olivia Rodrigo, Pet Shop Boys, St. Vincent, Lorde, The Libertines, Kacey Musgraves, Leon Bridges, Herbie Hancock සහ තවත් කලාකරුවන් දුසිම් ගණනක් Glastonbury උළෙලට මේ සති අන්තය(22-26) තුළදී එක් වනු ඇත.
... Read Moreමෙසේ අවලංගු කිරීම සිදු කර ඇත්තේ අඟහරුවාදා (14) දින සවස සිට සාකච්ඡාවට ගැනුනු නීත්‍යානුකූල තීන්දුවලින් අනතුරුවයි.
... Read More14,000 ක් පමණ පදිංචිකරුවන් සිටින වේක් මේ වන විට ජනගහන පරිහානියකට මුහුණ දී සිටීයි.මේ වන විට ඔහුගේ පැරණි ප්‍රාථමික පාසල සහ ප්‍රාදේශීය සාප්පු මධ්‍යස්ථානයක් වසා දැමීමට සිදුව ඇති බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.
... Read Moreමේ වන විට ඇය බන්ධනාගාරගත ඇති ප්‍රදේශයේ ද විවිධ විරෝධතාවන් සංවිධානය වෙමින් පවතන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
... Read Moreඅපනයනය කරන රටවල ප්‍රමිතීනට අදාළව මෙම තේ නිෂ්පාදනය විය යුතු අතර ආහාර සුරක්ෂිතතා සහ ප්‍රමිති අධිකාරියයේ සම්මතයන්ද පිළිපැදීම අනිවාර්ය වේ.
... Read Moreසාඵල්‍යතා වේග (Fertility rates) පහළ යාම නිසා මේ සියවස අගදී සෑම රටකම පාහේ ජනගහනය සංකෝචනය වීමට ඉඩ ඇත.
... Read Moreතලෙයිබාන්වරු විවේචනය කිරීමත් , ස්ලාමීය ධර්මයට අපහාස කිරීමත් දඬුවම් ලැබිය යුතු වරදක් වශයෙන් ඔවුහු සලකති.
... Read Moreසමස්ත ලෝකයේම අවධානය දිනාගත් නඩුවක තීන්දුව ප්‍රකාශයට පත්ව තිබෙනවා. ඒ ජොනී ඩෙප් – ඇම්බර් හර්ඩ් නඩුවයි.
... Read Moreඔස්කාර් සම්මානලාභී Parasite චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට රංගනයෙන් දායකත්වය දැක් වූ දකුනූ කොරියානු නලු Song Kang-ho හොඳම නළුවා සම්මානය Broker චිත්‍රපටය සඳහා හිමිකර ගන්නට විය.දකුණු කොරියානු සිනමාව ප්‍රථම වතාවට කෑන්ස් හිදී ප්‍රධාන ත්‍යාග දෙකක් ලබා ගැනීම ඒ අනුව සිදු විය.
... Read Moreවෛද්‍යවරුන් සඳහන් කරන්නේ මෙම වෛරසය වාතයෙන් මෙන්ම, ඛේට ශ්‍රාවයන් ගෙන් ද ව්‍යාපත් වීමේ හැකියාවක් ඇති බවයි.
... Read Moreමේ සම්බන්ධයෙන් ස්වාධීන, අපක්ෂපාතී විමර්ශනයක් පැවැත්විය යුතු යැයි එම සිද්ධිය තරයේ හෙලා දකිමින් ලෝක නායකයෝ ඊශ්‍රායලයට දැනුම් දී තිබේ.
... Read MoreCAR හෙවත්මධ්යම අප්‍රිකානු ජනරජය යනු ලෝකයේ දුප්පත්ම රටවලින් එකකි.
... Read Moreඉරානයේ මරණ දණ්ඩනය පසුගිය වසරේ 25% කින් භයානක ලෙස ඉහළ ගොස් ඇත
... Read Moreඋෂ්ණත්වය ඉහළ යාම හේතුවෙන් ලැව් ගිනි ඇතිවීමේ අවදානම ද වර්ධනය වී ඇත.
... Read Moreමෙම අත්කර ගැනීම ලෝකයේ අතිශයෙන් බලගතු පොදු සමාජ මාධ්‍ය වේදිකාවක් වන 16 හැවිරිදි ට්වීටර් සමාගමේ සුවිශේෂී සංධිස්ථානයකි.
... Read More