BORDERS MAY DIVIDE US, BUT HOPE WILL UNITE US.
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි.

#විශේෂාංග

යුරෝපයේ ලොකුම ප්‍රාසාංගික ගායනා තරගය – යූරෝවිෂන් තරගයේ ජය යුක්රේනයට

මෙවර යූරෝවිෂන් තරගයේ ජයග්‍රහණය ලබාගැනීමට සමත් වූයේ යුක්රේනයයි.

...

Read More

40 වසරකට පසු Voyage සමඟින් ABBA සජීවී වේදිකාවේ ත්‍රිමාණ සජීවීකරණ ගමන අරඹයි!

එළඹෙන මැයි 27 වන දින ලන්ඩනයේ ක්වීන් එලිසබෙත් ඔලිම්පික් පිටිය තුළ නිර්මාණය කළ රංග ශාලාවේ ABBA යාත්‍රාව නැංගුරම් ලනු ඇති.

...

Read More

කිම් කාර්ඩැෂියන් මැරිලින් මොන්රෝ ගේ රෙද්ද ඇඳීම සහ මෙට් ගලා!

රෙද්දක් අඳින්න බර අඩුකරගන්න කියලා ද කිම් මේ නොකියා කියන්නේ?

...

Read More

වැල බලා කෙළවෙලා! එංගලන්තේ එහෙම වුනත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ!!

අපි හරි ප්‍රජාතන්ත්‍රවාදීයි. වැලක් බැලුවට තනතුරු තාන්න මාන්න එහෙම අහිමි කරන්නේ නෑ. එංගලන්තේ එහෙම වුනත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ!

...

Read More

පාර්ටිගේට් නිසා දුෂ්ටයකු වූ, යුක්රේනය නිසා වීරයකු වූ බොරිස් ජොන්සන්ට දඩ වදිද්දී තමා වරදක් කළ බව මතක් වෙලා!

මෙට්‍රොපොලිටන් අවසන් වාර්තාව නිකුත් වී බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව ද යළි කැඳවූ මොහොතක බොරිස් ජොන්සන් අග්‍රාමාත්‍යවරයාට විසුමක් නම් නොවනු ඇති බව දැන්ම පටන් ඉඳුරාම කිව හැකියි..

...

Read More

ඇකඩෙමිය තහනම්.. විල් ස්මිත්ට මොනවා වෙයි ද?

විල් ස්මිත් කළේ හුදෙක් පහර දීමක් නේ, එහි ඇති වරද කුමක් ද? යන්න ඔබට ඇසිය හැකියි. නමුත් ‘ආවේගයෙන්’ සාධාරණීකරණය වන පහර දීම පහර දීමක් වෙනුවට ගෙල සිරකිරීමක් වී විල් ස්මිත් ක්‍රිස් රොක්ගේ ගෙල සිර කර ක්‍රිස් රොක් වේදිකාව මත ම මියැදුනා නම්???

...

Read More

විල් ස්මිත් පව්! – වසර 10කට ඔස්කාර් තහනම්

පසුගියදා පැවති ඔස්කාර් සම්මාන උළෙලේදී විල් ස්මිත්, නිවේදන කටයුතු භාරව සිටි ක්‍රිස් රොක් හට කම්මුල් පහරක් පිරිනැමීමේ ආදිනව බොහෝ දුර දිග ගියේය.

...

Read More

කම්මුල් පහර නිසා විල් ස්මිත් ඔස්කාර් ඇකඩෙමියෙන් ඉල්ලා අස්වෙයි!

ඇකඩෙමියේ සාමාජිකත්වය ලබා ගැනීම ලෙහෙසි පහසු කාර්යයක් නොවේ. මේ සඳහා අවම වශයෙන් එහි සාමාජිකත්වය දරන පුද්ගලයන් දෙදෙනෙකුගෙන් වත් නාමයෝජනා ලබා තිබිය යුතු ය. ඒ අතර යම් සිනමා කෘතියකට රංගනයෙන් දායකත්වය ලබා දීමට අදාළව සම්මාන උළෙල සඳහා නාමයෝජනා ඉදිරිපත් වන්නේ නම්, එයින්ද ඇකඩෙමියේ සාමාජිකත්වය ලැබේ.

...

Read More

ද වෝන්ටඩ් තරු ටොම් පාකර් දැයෙන් සමුගනී!

ජනප්‍රිය බ්‍රිතාන්‍ය සංගීත කණ්ඩායමක් වන ද වෝන්ටඩ් හි සාමාජික ටොම් පාර්කර් මිය ගොස් තිබේ.

...

Read More

ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම නළුවා විල් ස්මිත්ගෙන් නිවේදකයාට කනේ පාරක් !

ඔස්කාර් සම්මාන උළෙල මේ වනවිට ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නගරයේදී පැවැත්වෙනවා. සම්මාන උළෙල අතරතුර ඇති වූ සිදුවීමක් හේතුවෙන් මේ වනවිට ඔස්කාර් සම්මාන උළෙල පිළිබඳව ලොවපුරා කතාබහට ලක්ව තිබේ.

...

Read More

‘සමාජවාදී’ පුටින් ගේ අන්ත ධනවාදී ජීවන ක්‍රමය – අත් ඔරලෝසුවම යම්තම් කෝටි 11යි!

සමාජවාදය යනු සමාජයක සෑම තලයකම ජීවත් වන පුද්ගලයකුටම එක හා සමානව සලකන, නීතියේ අධිපත්‍යය සුරකින, ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත වූ හා ධනය බෙදී යාමේ විෂමතාවය අවම කරනු ලැබූ සමාජ ක්‍රමයක්. සමාජවාදයක් තුළ කිසිවිටක එක් පාර්ශවයක් අසීමිත ධනයක් එක්රැස් කරගෙන සිටින අතරවාරයේ තවත් පාර්ශවයක් මහමඟ කුසගින්නේ මිය යන්නට බැහැ.

...

Read More

යුක්රේනයේ පුටින් සරණං ගච්ඡාමි යන විපක්ෂය!

පුටින් වියරු වැටුණු සුනඛයකු මෙන් ජීවිත බිලිගන්නා බව ඕනෑම කෙනෙකුට තර්කයකින් තොරව පිළි ගැනීමට අද හැකිව තිබේ. ඔහු කරන්නේ ම ප්‍රහාර දියත් කිරීමයි. මෙම තත්ත්වය තුළ ගිනි ජාලා විහිදෙන පුටින් යන්ත්‍රයට වික්ටර් තවදුරටත් තිරයේ පිටුපස සිට ඉන්ධන සපයනවා ද යන්න ප්‍රශ්නාර්ථයකි.

...

Read More

සය වසරකට පසු ඉරාන දම්වැල් බිඳගෙන එළියට එන ආදරණීය අම්මා – නසානින් සගාරි

නසානින් ගේ දියණිය ගැබ්‍රියෙල් ට දැන් වයස අවුරුදු 8ක්. නසානින් අත්අඩංගුවට පත්වන විට ඈ යම්තම් බිළින්දියක්. මවගේ උණුසුම කුඩාකලදීම ගැබ්‍රියල් ට අහිමි වුනත්, වෘක ධේනුවක් මෙන් සටන අත්නොහැරි තම මව නසානින් පිළිබඳව ආඩම්බරයෙන් කතාකිරීමට ඈට මතුදිනක හැකිවනු ඇත.

...

Read More

BAFTA සිනමා උළෙල..

සුප්‍රසිද්ධ සිනමා සම්මාන උලෙලක් වන BAFTA සිනමා සම්මාන උලෙල පසුගියදා ලන්ඩනයේදි පැවැත්විනි.

...

Read More
error: Content is protected !!
error: Content is protected !!