#විශේෂාංග
2021 ගොල්ඩන් ග්ලොබ් සම්මාන උළෙල (Golden Globe) මෙවර පැවතියේ දුරස්ථ මාර්ග ගත හෙවත් online ඔස්සේය.
... Read Moreඇමරිකානු ජනපති ජෝ බයිඩන් විසින් සෞදි ඔටුන්න හිමි කුමරු මොහොම්මද් බින් සල්මාන් කෂෝගිගේ ඝාතනයට නියෝග දුන් බව හෙළිකරන පුපුරණ සුලු වාර්තාව නිකුත් කරන්නට යයි. මේ අතර ස්කයි නිව්ස් පුවත් සේවාව, ජමාල් කෂෝගිගේ ඝාතනය පිළිබඳ The Dissident වාර්තා චිත්‍රපටය තැනූ ඔස්කාර් සම්මානලාභී අධ්යක්ෂවරයා සමග නවතම තත්වය පිළිබඳ පිළිසඳරක යෙදුණේය.
... Read Moreඑක්සත් ජනපදය තුළ පනතක් නීතියක් බවට තහවුරු වීමට නම් නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ අනුමැතිය, සෙනට් සභාවේ අනුමැතිය සහ ජනාධිපති ගේ අත්සන හිමිවිය යුතුය. ඇමරිකානු ජනපති ජෝ බයිඩන් මහතා දැනටමත් සමානාත්මතා පනතට අත්සන් යොදා ඇති අතර, නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ අනුමැතිය ද මේ වන විට ලැබී තිබේ.
... Read Moreඑංගලන්තයේ ලන්ඩන් නුවර වාසය කරන නව හැවිරිදි මෙතූ මෙනුවර විසින් පසුගිය පෙබරවාරි මස 2 වන දින මෙලොවින් සමුගත්, අද දින (27) නික්ම යන ටොම් මුවර් සීයා වෙනුවෙන් උපහාරයක් ලෙස “You will never walk alone” ගීතය ගායනා කර ඇත.
... Read Moreමුලින් රහස්‍ය තොරතුරු ලෙස හැඳින්වූ මෙම වාර්ථාව පසුගිය බ්‍රහස්පතින්දා එළි දැක්වීමෙන් එක්සත් ජනපදය බලාපොරොත්තු වන්නේ, කිසිදු රාජ්‍යයකට මානව හිමිකම් නිගරු කර, ඒවායේ ප්‍රතිඵල භුක්ති නොවිඳ ගැලවී යාමට සිය රාජ්‍යය ඉඩ නොදෙන බව තහවුරු කිරීම යැයි ධවල මන්දිර මූලාශ්‍ර සඳහන් කරනවා…
... Read Moreලොස් ඇන්ජලිස් පොලිස් දෙපාර්තමේන්තුව මේ වන විට විමර්ශන කටයුතු ආරම්භ කර ඇති අතර, ෆිෂර් මහතා ට වෙඩි තැබූ පුද්ගලයා පිරිමියකු බවත් සුදු පැහැති වාහනයකින් පලාගොස් ඇති බවත් පවසයි.
... Read Moreමේ වන විට බෙසෝස් ගේ ධනය ඩොලර් බිලියන 191 ක් බවත්, මස්ක් සතු ධනය ඩොලර් බිලියන 190 ක් බවත් එම දර්ශකයෙන් පෙන්වා දෙයි.
... Read Moreවිවාද මැද ජීවිත ගණනාවක් දැනටමත් අහිමී වී අවසන්.. ඒ අතරම මෙම සිදුවීම දේශගුණික අර්බුදය පිළිබඳව අපට ලබා දුන් රතු නිවේදනයක් ද යන්න අප දන්නේත් නැහැ!
... Read Moreමානව හිමිකම් ධජය අතට ගෙන කරලියට පැමිණි සු කී මහත්මිය ප්රජාතන්ත්රවාදයේ හැතිරියක් බවට පත්වීමට වැඩිකලක් ගත නොවී ය. මියන්මාරය යනු අවතැන්භාවයෙන් තොර බලාපොරොත්තුවෙන් පිරි ජනවාර්ගික විවිධත්වයේ තෝතැන්න බවට පාරම් බාමින් පැමිණි අවුන් සාන් සු කී මාධ්‍යවේදීන්ට පිළිතුරු සැපයීම, ජාත්‍යන්තර සමුළු වලට සහභාගී වීම, ඈ ප්‍රශ්ණ කළ ලෝක නායකයින්ට පිළිතුරු සැපයීම ප්‍රතික්ෂේප කළා ය.
... Read Moreදේශගුණික අර්බුදය ආමන්ත්‍රණය කිරීම යනු රැකියා උත්පාදනයක් සිදුවීම හා සමපාත වන ක්‍රියාදාමයක් බවටයි බයිඩන් විශ්වාස කරන්නේ.
... Read Moreකොවිඩ් උවදුරෙන් මිදීමට ජාතික මට්ටමේ ප්‍රතිචාරයක් දියත් කළ යුතු සේම, සර්ව ජාතික ප්‍රතිචාරයක් දේශගුණික විපර්යාස කෙරේ ද යොමුකළ යුතු බව ජෝ බයිඩන් මහතා අවධාරණය කරනවා.
... Read Moreජල මට්ටම් ඉහළ යාම ලෝකයේ වෙරළබද කලාප වල ජීවත් වන පුද්ගලයින් ට බෙහෙවින් බලපාන්න පුළුවන් කියලා තමයි ලීඩ්ස් විශ්ව විද්‍යාලයේ ධ්‍රැවාසන්න අධ්‍යයන පිළිබඳ මධ්‍යස්ථානයේ විද්‍යාඥ තෝමස් ස්ලේටර් මහතා අනතුරු අඟවන්නේ.
... Read Moreඑක් දෙයක් පැහැදිලිය. හොලිවුඩයේ දැවැන්තම පතාකයින් දෙදෙනා මෙසේ හරඹයේ යෙදෙනා විට – කූඹියකු තරම් කුඩා මිනිසා ට උන්හිටි තැන් අහිමි වනු ඇත.
... Read Moreද සිම්ප්සන්ස් කතාමාලාව විසින් සිදුකළේ යැයි කියවෙන පුරෝකථන රාශියකි. ඒ පිළිබඳ වෙනමම ලිපියකින් කතා කළ යුතුය. ඇතැමුන් ප්‍රකාශ කරන්නේ මෙම සිදුවීම් හුදෙක් අහඹු සිදුවීම් මිස පුරෝකථන නොවන බවයි.
... Read Moreඇසිය යුතු යමක් පවතීද, ඉදිරිපත් කළ යුතු යෝජනාවක් හෝ චෝදනාවක් පවතීද, එය සරල ඉංග්‍රීසියෙන්, සන්සුන් විලාශයෙන් මුහුණටම ඉදිරිපත් කිරීම ලැරී කින්ගේ නිවේදන ශෛලයයි.
... Read More