×

කොකා කෝලා මතට හිත දෙයි

කොකා කෝලා සමාගම විසින් මධ්‍යසාර අන්තර්ගත පානයක් වෙළඳ පොළට හඳුන්වා දෙයි.


 වසර 125ක් වන කොකා කෝලා ඉතිහාසයේ ප්‍රථම වාතාවට මධ්‍යසාර අඩංගු පානයක් 2018 වසරේදී එළි දැක්වීමට සූදානම් වෙයි. මේ සඳහා ඔවුන් සිය පර්යේෂණ වෙළඳළපළ ලෙස තෝරා ගෙන ඇත්තේ ජපන් වෙළඳ පළයි. 3%ත් 8% ත් දක්වා මධ්‍යසාර අන්තර්ගත න මෙම හඳුන්වා දෙන කොකා කෝලා පානය ජපන් සාම්ප්‍රදායික මධ්‍යසාරයක් වන සෝචු සඳහා ආදේශකයක් ලෙස නිෂ්පාදනය කර ඇති බව සඳහන් වේ.

වසර 123 ක ඉතිහාසය තුළ කොකා කෝලා මෙතෙක් පැමිණි ගමන තුළ ඔවුන් විවිධ අයුරේ බීම වර්ග හඳුන්වා දී ඇත. fizzy drinks, ජලය මෙන්ම විවිධ තේ වර්ගයන්ද විවිද අයුරින් වෙළඳ පළට ගෙන එන ලදී.

Description 02 : ජපන් කොකා කෝලා සමාගමේ ප්‍රධාන විධායක වරයා පවසා සිටියේ මෙම නවතම වෑයම ජපන් වෙළඳ පළ තුළ පැතිකඩක් පිළිබඳව සිදු කරන අත්හදා බැලීමක් ලෙසයි. තවද ඔහු පවසා සිටින්නේ ”අපි මින්පෙර අවම මට්ටමේ මධ්‍යසාර පානයන් පිළිබඳව අවධානය යොමු කර නැහැ.” කියා ය. වසර 123 ක ඉතිහාසය තුළ කොකා කෝලා මෙතෙක් පැමිණි ගමන තුළ ඔවුන් විවිධ අාකාරවල බීම වර්ග හඳුන්වා දී ඇත. fizzy drinks,ජලය මෙන්ම විවිධ තේ වර්ගයන්ද විවිධ අයුරින් වෙළඳ පළට ගෙන එන ලදී.

විශේෂයෙන්ම වැඩිහිටියන් සඳහා වන පානයක් ලෙස කොකා කෝලා ඉදිරියේදී මධ්‍යසාර අන්තර්ගත පානයන් වෙළඳපලට හදුන් වා දෙනු ලබනු ඇති බව ආර්ථික හා වෙළඳපළ විශේ‍ඥයින් පුකාශ කර සිටී. නමුත් කොකාකෝලා සමාගම විසින් මධ්‍යසාර පානයන් සඳහා මෙවර ගෙන ඇති පියවර මතභේදයන්ට තුඩු දෙන ගැටළුවක් වනු ඇති බව ඉඳුරාම පැහැදිලිය . එනම් කොකාකෝලා මේ කරන්නට හදන්නේ ඉතා පහසුවෙන් ළගා විය හැකි පානයක් හඳුන්වා දෙමින් තරුණ පරම්පරාවට විශාල වශයෙන් මධ්‍යසාර පානය කෙරෙහි පෙළඹවීමක්ද යන්නය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි