×

ඉක්වදෝරය සහ මෙක්සිකෝව අතර රාජ්‍ය තාන්ත්‍රික ගැටුමක් වර්ධනය වන ලකුණු

අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වීමක්..


සටහන: සශිකලා මධුෂාණි, අප්‍රේල් 06,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): රාජ්‍ය තාන්ත්‍රික ප්‍රකොපකිරීම් ගණනාවක් මධ්‍යයේ මෙක්සිකෝව සහ ඉක්වදෝරය අතර රාජ්‍ය තාන්ත්‍රික ගැටුමක් වර්ධනය වෙමින් පවතින බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ.

එනම්, මෑතකදී මෙක්සිකෝවේ ජනාධිපති Andres Manuel Lopez Obrador ඉක්වදෝරයේ මෑත මැතිවරණ විවේචනය කිරීමත් සමඟ ඉක්වදෝරය විසින් මෙක්සිකානු තානාපතිවරයා ප්‍රතික්ෂේප කර තිබේ. එමෙන්ම, මෙක්සිකෝවට අවශ්‍ය දේශපාලනඥයෙකුට ඉක්වදෝරය සරණාගතභාවය ලබා දෙන බවටද සඳහන් කර ඇත.

මෙත් සමඟ මෙක්සිකෝව විසින් දූෂණ චෝදනා මත දෙවරක් වරදකරු වූ ඉක්වදෝරයේ හිටපු උප ජනාධිපති ජෝර්ජ් ඩේවිඩ් ග්ලාස් එස්පිනෙල්ට දේශපාලන රැකවරණ ලබා දීමට තීරණය කර ඇති බව නිවේදනය කිරීමත් සමඟ, එය ඉක්වදෝරයේ විදේශ අමාත්‍ය ගේබ්‍රියෙලා සොමර්ෆීල්ඩ් ඉක්මනින් දෝෂාරෝපණය කළේය. “අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වීමක් ” ලෙසය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි