×

සදික් ඛාන් තුන්වන වරටත් ලන්ඩන් නගරාධිපති ලෙස ජයග්‍රහණය කරයි

කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්


සටහන: සශිකලා මධුෂාණි,මැයි 05,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): කම්කරු පක්ෂ නියෝජනය කරමින් ලන්ඩන්හි නගරාධිපති ධුරය වෙනුවෙන් තරඟ කළ සාදික් ඛාන් තුන්වන වරටත් 43.7% ක ජන්ද ප්‍රතිෂතයල් ලබා ගනිමින් ජයග්‍රහණය කර ඇති බව වාර්තා වේ.

සදික් ඛාන් හා තරඟ කළ ඔහුගේ කොන්සර්වේටිව් ප්‍රතිවාදියා වන සුසාන් හෝල් ලබාගෙන තිබුණේ 11%ක ප්‍රතිශතයකි. ඒ අනුව මිලියන නවයක ජනතාවක් වෙසෙන සමස්තයක් ලෙස එක්සත් රාජධානියට වඩා බහු සංස්කෘතික, ලිබරල් සහ යුරෝපීය ගැති නගරය කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක් වන බවයි විශ්ලේෂකයන් සඳහන් කරන්නේ,



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි