BORDERS MAY DIVIDE US, BUT HOPE WILL UNITE US.
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි.

#පකිස්ථානය

පාකිස්ථානයේ මරණ රැල්ල ඇරඹෙයි ..

බලපෑමට ලක් වූ ප්‍රදේශ හරහා සෞඛ්‍ය, පෝෂණය, ජලය සහ සනීපාරක්ෂක සේවා සැපයීම වැඩි කිරීමට ක්‍රියා නොකරන්නේ නම්, භයානක ලෙස ළමා රෝගාබාධවල වැඩි වීමක් සිදුවනු ඇත.

...

Read More

ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

ඛාන්ගේ ආධාරකරුවන් සියගණනක් ඉස්ලාමාබාද්හි ඔහුගේ නිවසින් පිටත රැස්ව සිටි අතර වරෙන්තුවෙන් පසු දහස් ගණනක් විවිධ නගර පුරා විරෝධතා දැක්වූහ.

...

Read More

පාකිස්ථානය වෙනුවෙන් ආධාර සැපයීමට බයිඩන් ලෝක නායකයන්ගේ සහය අපේක්ෂා කෙරේ

බයිඩන් මේ වසරේ ලෝකයේ මානුෂීය අර්බුද සහ ආහාර සුරක්ෂිතතාව සඳහා ඩොලර් බිලියන 2.9 ක අරමුදලක් ප්‍රකාශයට පත් කිරීමට තමන් සූදානම් බවයි.

...

Read More

ඉම්රාන් ඛාන්ට එරෙහි ත්‍රස්තවාදී චෝදනා ඉවත් කිරීමට මහාධිකරණ නියෝග

පසුගිය අගොස්තු මස 20වන දින ඉස්ලාමාබාද්හි පැවති මහජන රැලියකදී කාන්තා විනිසුරුවරියකට සහ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ට එරෙහිව කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් හිටපු අග්‍රාමාත්‍යවරයාට එරෙහිව මෙලෙස ත්‍රස්තවාදී චෝදනාවන් එල්ල විය.

...

Read More

”ආයුබෝවන් යුක්රේන වැසියනි, අපි රුසියාවෙන්” – පුටින්ගේ යුධ සැළසුම් වෙනස් නොවන ලකුණු

මෙම සමුළුව චීනය, රුසියාව, ඉන්දියාව, පකිස්ථානය, තුර්කිය සහ ඉරානය ඇතුළු රටවල් කිහිපයක නායකයන්ගේ සහභාගීත්වයෙන් පැවැත් අතර “මහා පරිමාණ දේශපාලන වෙනස්කම් පසුබිමට එරෙහිව” ක්‍රියාත්මක විය.

...

Read More

පාකිස්ථානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්ට ඇප ලබා දීම සැප්තැම්බර් 20 දක්වා දීර්ඝ කෙරේ

මෙහිදී ඉම්රාන් ඛාන්ට අධිකරණයට අපහාස කිරීම සහ නීති විරෝධී රැස්වීම් සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ අතර, අපහාස කිරීමේ නඩුවේ චෝදනා සැප්තැම්බර් 22 විභාග කෙරෙනු ඇත.

...

Read More

”පාකිස්ථානය වෙනුවෙන් ජාත්‍යන්තර ප්‍රජාවෙන් දැවැන්ත සහයෝගයක් ලබා දෙන ලෙස මම ආයාචනා කරමි”-එක්සත් ජාතීන්ගේ මහලේකම්

එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් පැවසුවේ ගෝලීය විමෝචනයෙන් 1% කට වඩා අඩු දායකත්වයක් සපයන රටකට උපකාර කිරීම දේශගුණික අර්බුදයට දායක වන අනෙකුත් රටවල් බැඳී සිටින බවයි.

...

Read More

”පාකිස්ථානය වෙනුවෙන් ඔබේ ආධාරය ලබා දෙන්න” -එක්සත් ජාතීන්ගේ මහ ලේකම්

ජූනි මාසයේ සිට විනාශකාරී ගංවතුර හේතුවෙන් පාකිස්ථානයේ අවම වශයෙන් පුද්ගලයින් 2000කට වැඩි පිරිසක් මිය ගොස් ඇති අතර රට පුරා මාර්ග, භෝග, නිවාස සහ පාලම් විනාශව ඇත.

...

Read More

කාශ්මීරය වෙනුවෙන් ඉන්දියාව හා පාකිස්ථාන න්‍යෂ්ටික බලවතුන් ගැටුණු ඉතිහාස කතාව.

යුද්ධය කිසිදා සාධාරණ හෝ මානුෂික නොවේ කුමන පදනමකින් යුද්ධ කළද එය අසාධාරණ ක්‍රියාවලියකි. ඉන් කිසිදා වීරයන් බිහි නොවේ.

...

Read More

සුන්බුන් අතර ජීවිත සොයන පාකිස්ථානුවන් ;මෝසම් වර්ෂාව හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 437 ඉක්මවයි.

මිනිසුන් දණහිසට ගැඹුරු ජලයේ සිරවී රජයේ ආධාර සොයමින් සිටින බවයි. අතර දේශගුණික විපර්යාස හේතුවෙන් රටේ වියළි ප්‍රදේශ පවා ගංවතුරෙන් පීඩා විඳිමින් සිටියි අතර ගංවතුරෙන් ගිලී ගිය ගම්මාන වෙත ප්‍රවේශ වීමට මාර්ග පද්ධතියක් නොමැති බැවින් ඒවාගේ සිරවී සිටින ප්‍රජාව වෙනුවෙන් ගුවන් ආධාර යැවීම අපේක්ෂා කරයි.

...

Read More

පාකිස්ථානයේ අධික වර්ෂාව හේතුවෙන් මිය යන ලද සංඛ්‍යාව 300 ඉක්මවයි.

දේශගුණික විපර්යාස පිළිබඳ අන්තර් රාජ්‍ය මණ්ඩලයට (IPCC) අනුව දේශගුණික අර්බුදයන්ගෙන් දරුණු ලෙස පීඩාවට පත් වනු ඇතැයි අපේක්ෂා කරන රටවල් අතර ඉන්දියාව සහ පාකිස්තානය ඉදිරියෙන්ම සිටින බව වාර්තා වේ.

...

Read More
error: Content is protected !!
error: Content is protected !!