BORDERS MAY DIVIDE US, BUT HOPE WILL UNITE US.
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි.

#chicken-soup-for-the-grieving-soul

අම්මෙ මම දන්නවා…

අපේ හදවත හැම විටම අපේ මොළයට වඩා දක්ෂ බව මම ඇය ට කීවෙමි. පුතු සම්බන්ධයන් කළ යුතු හොඳ ම දේ ගැන හදවතෙන් අසන්නැයි මම ඇය ට කීවෙමි.

...

Read More

ජීවිතය ගලා යයි

මගේ හොඳ ම මිතුරා ජේම්ස් ඔයායෝ ප්‍රාන්තයේ අපේ කුඩා නගරයට එපිටින් වූ ගොවිපොළක ජීවත් විය. ඔහුගේ පියා පැළකරන ඕනෑම දෙයක් වැවීමට සමත් ගොවියෙකි.

...

Read More

බූබා ගුප්තයි

තවෙකෙකුගේ ආත්මය ස්පර්ශ කිරීම වු කලී ශුද්ධ වූ භූමියක් මතින් පිය නැගීම වැනිය – ස්ටීවන් ආර් කොවී.

...

Read More

ඈ නැති දා

කනගාටුව අමුතුම දෙයකි. අපි එය ඉදිරියේ අසරණ වන්නෙමු. එය පහසුවෙන් විවෘතවන කවුළුවක් වැන්න. එවිට කාමරය ශීතල වෙයි. ශීතලෙන් වෙව්ලනවා හැරෙන්නට අපට කළ හැකි දෙයක් නැත. නමුත් එය මදින්මද විවර වන ප්‍රමාණය අඩුවේ. එවිට එහි අරුත දැක අපි පුදුමයට පත්වන්නෙමු. – ආතර් ගෝල්ඩන්

...

Read More

මංගල සැමරුම

සූසන් සේවය කරන අවන්හලට ෆ‍්‍රෑන්ක් පැමිණෙන්නේ පින්බෝල් සෙල්ලම් කිරීම සඳහා ය. ‘රත්තා’ ඒ ඇය ඔහුට යෙදූ අන්වර්ථ නාමයයි. ඉඳහිට ඔහු සමඟ වදනක් හුවමරු කර ගන්නා සූසන් නැවතත් වැඩට බසියි.

...

Read More
error: Content is protected !!
error: Content is protected !!