#mainslider
කෙන්යාව, පාකිස්ථානය, බංග්ලාදේශය සහ පිලිපීනය එංගලන්තයේ ‘රතු ලැයිස්තුව‘ට අලුතින්ම එක් වූ රටවල් බවට පත් ව තිබේ.
... Read MoreLil Nas X නමැති ජනප්‍රිය රැප් ගායකයා යොදාගෙන ඇමරිකාවේ බෘෘක්ලින් හි සමාගමක් විසින් නිෂ්පාදනය කළ ‘සාතන්ගේ සපත්තු‘ විකිණීම තහනම් කරමින් Nike සමාගම අධිකරණ නියෝගයක් ලබාගත්තා.
... Read Moreපිහියක් අමෝරාගත් මෝටර් රථ රියැදුරෙක් නිසා ඇමරිකාවේ කැපිටල් හිල් බිල්ඩිම ලොක්ඩවුන් – පොලිස් භටයෙක් මරුට
ඇමරිකාවේ කොංග්රස් සභාව පිහිටා තිබෙන කැපිටල් හිල් ගොඩනැගිල්ල පසුගිය සමයේ පුවත් මැව්වේ ට්‍රම්ප්වාදී කලහකාරීන් එයට කඩාවැදීම නිසා ය.
... Read Moreකෝපි සිට සෝයා බෝංචි වැනි ආහාර නිශ්පාදනය නිසාවෙන් සහ ඒ සඳහා දක්වන යුරෝපීය වෙළඳපොල නිසා නිවර්තන කලාපයේ වන විනාශයේ වේගය වේගවත් කර ඇති බව පර්යේෂකයහු පිරිසක් පසුගිය සඳුදා ප්‍රකාශ කරන්නට වූහ.
... Read Moreමෙම ප්‍රාන්ත මැතිවරණවල ඡන්ද ගණන් කිරීම ලබන මැයි 2 වැනිදා සිදු කිරිමට නියමිතයි.
... Read Moreසූවස් ඇළ අවහිර කරමින් රැඳී තිබූ ‘එවර්ග්‍රීන්’ භාණ්ඩ ප්‍රවාහන නෞකාව නැවත ගමන් ආරම්භ කර තිබෙනවා.
... Read MoreLil Nas X රැප්, පොප්, හිපොප් ගී රසිකයන්ට අමුතු නමක් නෙවෙයි.
... Read Moreනයිජීරියාව අත්‍යන්ත දුගී බවේ (extremely poor) ගිලී සිටින වැඩිම ජනගහනයක් සහිත රට බවට පත් වීමෙන් අනතුරුව දැන් එම මාදිලියේම තවත් ලෝක වාර්තාවක් තැබීමට යයි.
... Read Moreපුරා දශක දෙකක් මුළුල්ලේ රුසියාව අයෝමය හස්තයකින් පාලනය කරන පුටින් සම්බන්ධයෙන් ක්‍රෙම්ලින් පාලනය අදහස් දැක්වීමේදී බොහෝ පරිස්සම් වෙයි.
... Read Moreපොලීසිය පැවසුවේ, දෙව්මැදුරට ඇතුළු වීම වැළැක්වූ පල්ලියේ කාර්යය මණ්ඩල හා සේවය කල නිලධාරින් ඇතුළු 14 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.
... Read Moreලෝකයේ උසම ගොඩනැගිල්ලක් තරම් දිග එවර්ග්‍රීන් නෞකාව සූවස් ඇළේ සිරවෙද්දී බොර තෙල් මිලියන 6.3 ක් සහිත නැව් 6 ක් අතරමං !
ලෝකයේ උසම ගොඩනැගිල්ල ලෙස කලක් සැලකුණු ඇමරිකාවේ එම්පයර් ස්ටේට් ගොඩනැගිල්ල තරමටම සූවස් ඇළේ සිරවී ඇති එවර්ග්‍රීන් නෞකාව පළල ය.
... Read Moreමියන්මාර හමුදා දිනය ඊයේ (27) දිනයට යෙදී තිබිණි. මියන්මාර හමුදා පාලනය ඔවුන්ගේ හමුදා දිනය සැමරූයේ රටපුරා නගර 44 කදී බාලවයස්කරුවන් ඇතුළු විරෝධතාකරුවන්ට රිසිසේ වෙඩි තබමින් ඔවුන්ගේ ජීවිත බිලි ගනිමිනි.
... Read Moreඉන්දීය සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සචින් ටෙන්ඩුල්කාර් හට කොවිඩ්-19 ආසාදනය වී ඇති බවට වාර්තාවේ.
... Read Moreපසුගියදා සුවස් ඇලේ ගමන කරමින් තිබු සිර වි ඇති එවර් ග්‍රීන් නැමති මිටර් 400ක් දිගින් යුත් මිටර් 95ක් පලල නෞකාව නිසා මේ වන විට භාණ්ඩ ප්‍රවාහන නෞකාවන් 206ක් පමණ සිය ගමනා ගමනය සිදු කිරිමට නොහැකිව රඳවා ඇත.
... Read Moreලිංගිකත්වය මත දිවි අහිමි වූ ශ්‍රේෂ්ඨ ගණිතඥයා ඇලන් ටියුරින් වෙනුවෙන් එංගලන්තයේෙ නව පවුම් 50 නෝට්ටුවක්!
ගණිතඥයකු හා පරිගණක විද්‍යා පුරෝගාමියකු වූ ඇලන් ටියුරින් දෙවන ලෝක යුද්ධය ජය ගැනීමට මිත්‍ර පාක්ෂිකයින් හට අවශ්‍ය පරිගණක පද්ධතීන් හි යුධ කේතයන් වෙනස් කොට ඉමහත් සේවයක් කළ රණවිරුවෙකි.
... Read More