BORDERS MAY DIVIDE US, BUT HOPE WILL UNITE US.
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි.

#sports

වඩා කැත ගා ගැනීම

“දවාගැනීම ගැන ප්‍රශ්නයක් නැහැ. එය සාධාරණය කරන්න අනතුරු හැඟවීම් කළ බවට බොරු කිම අවශ්‍යය නැහැ.”

...

Read More

මගෙ සල්ලි කෝ? ටේබල් ටෙනිස් සූරිය අසන්නීය

ඉන්දියාව වර්ථමානයේ සිය අලුත් මේස පන්දු රැජිණ ලෙස හඳුන්වා දෙන ශ්‍රීජා අකුලා තමන්ට ජාතික සූරතාවයේ කේවල සහ යුගල ජයග්‍රහණ වෙනුවෙන් ලැබිය යුතු මුදල තවමත් ලබා දී නැති බව ප්‍රකාශ කරයි.

...

Read More

කෝලි ගේ සොෆියා Thank you

“ඒ වෙලාවෙ මට කතා කළේ දෝනි විතරයි”

...

Read More

යුද්ධෙට උඩින් හොඳම පිම්ම යුක්රේනයේ යරොස්ලාවාගෙන්

උස පැනීමේ ඉසව්ව ජයගත් යුක්රේනයේ යරොස්ලාවා මයුචික්

...

Read More

ජයගැනීම මෙන්ම අත හැරීමද රැක ගැනීමට වැදගත්ය සෙරීනා – එමා ඇමෙරිකානු විවෘත ටෙනිස් ගැටුම ගැන විවරනයක්

තමන්ගේ එදිරිවාදියා හැටියට සිටින්නේ තමන්ගේ මවට ආසන්න වයසක කෙනෙකි.ඒ තරම් වයසකට තමන්ගේ යෞවනයට අභියෝග කළ හැකි කායික හා මානසික ශක්තියක් ඇත්තියක්….

...

Read More

දුඨී චාන්ද් දේදුනු වර්ණ කොඩියත් සමඟ බර්මින්ග්හැම් හී දී සිට ගනියි

මෑත කාලීනව ඉන්දියාව විවිධ ලිංගික අනන්‍යතා සහිත ප්‍රජාව කෙරෙහි වඩාත් බමුණු මතවලින් බැහැරව වඩාත් මානුෂික සහ විද්‍යාත්මක මුහුණුවරකින් බලන්නට පටන් ගෙන ඇත.

...

Read More

වින්ස්ටන් බෙන්ජමින් සචින් මහත්තයාව අමතයි!

වින්ස්ටන් බෙන්ජමින් සචින් තෙන්දුල්කාර්ව අමතමින් විමල් කුමාර කියන මාධ්‍යවේදියා සමඟ කළ පිළිසදරකදී ඇන්ටිගුවා හී ක්‍රිකට් නඟා සිටුවන්න උපකාර ඉල්ලා තිබෙනවා.

...

Read More

ඉන්දියාවේ නිකාත් සරීන් ලෝක බොක්සිං ශූරතාවලියේ ශූරතාව දිනයි

තුර්කියේ පැවැති කාන්තා ලෝක බොක්සිං ශූරතාවලියේ ශූරතාව දිනාගැනීමට ඉන්දියාවේ නිකාත් සරීන් සමත්ව ඇති අතර ඒ සමගින් ලෝක ශූරිය ලෙස කිරුළු පැළඳූ පස්වැනි ඉන්දීය ක්‍රීඩිකාව බවට ඇය පත් විය.

...

Read More

අප්‍රිකානු ටයිකොන්ඩෝ සූරතාවලිය රුවන්ඩාවට?

පෝල් කගාබේගේ නායකත්වය යටතේ ජාතිවාදී මුහුණුවර වෙනුවට මේ වන විට රුවන්ඩාව අසමඟියෙන් සහ බෙදීම්වලින් අවම රාජ්‍යයක් බවට පත් වි ඇති අතර රුවන්ඩාව යහපත් දේශයක් බවට පත්විමේ ක්‍රියාවලියට යොමුවන්නේ ශ්‍රී ලංකාව තුළ විශාල ආන්දෝලනයකට තුඩු දුන් එම්සිසී ආධාර යටතේය.

...

Read More

වසර 44කට පසු US Open බිමේ Grand Slam ටෙනිස් කිරුල බ්‍රිතාන්‍යයට ගෙනදුන් පුංචි කෙල්ල – එමා රාදුකානු

වසර 44 කට පසු බ්‍රිතාන්‍යයට ටෙනිස් ක්‍රීඩාවේ ග්‍රෑන්ඩ් ස්ලෑම් ටයිටලය ලබා ගැනීමට එමා රාදුකානු දැරිය සමත්ව තිබේ. ඒ එක්සත් ජනපදයේ පැවති යූඑස් ඕපන් ටෙනිස් අවසාන තරඟාවලියේදී ය.

...

Read More

බොබ් ට හමු නොවූ බොබ්: දිවංගත ක්‍රිකට් ශූරී බොබ් විලිස් ගේ අරමුදලේ පේට්‍රන්වරයකු වීමට සුපිරි තරු බොබ් ඩිලන් ඉදිරිපත් වෙයි!

බොබ් විලිස් නම් වූ ඔහු එංගලන්ත ක්‍රිකට් තරුවක් විය. බොබ් විලිස් දැයෙන් සමුගන්නේ පුරස්ථි ග්‍රන්ථ පිළිකා තත්ත්වයක් මත ය. ඒ 2019 වර්ෂයේ දෙසැම්බර් මස ය. මිය යන විට බොබ් ගේ වයස අවුරුදු 70 කි.

...

Read More

කොරෝනා නිසා කිසිසේත් ඔලිම්පික් කල් දමන්නෙ නැහැ -ෂින්සෝ අබේ

වෛරසයේ පැතිරීම හේතුවෙන් ඔලිම්පික් උළෙල කල් තැබීම සමබ්න්ධව ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් යෝජනා කිරීමෙන් දින දෙකකට පසුව ජපාන අගමරතිවරයා සිය අදහස ප්‍රකාශයට පත් කරන ලදී,

...

Read More
error: Content is protected !!
error: Content is protected !!