#Technology
එමොටෙට් මැල්වෙයාර් හි යටිතල ව්‍යුහය මෙසේ නිශ්ක්‍රිය කිරීමට සමත්ව තිබෙන්නේ නෙදර්ලන්තය, යුක්රේනය, ලිතුවේනියාව, ප්‍රංශය, එංගලන්තය, කැනඩාව හා එක්සත් ජනපදය යන රාජ්‍ය්‍යන් නියෝජනය කරමින් විමර්ශන දියත් කළ තාක්ෂණික කණ්ඩායමක් විසිනි.
... Read Moreවට්ස්ඇප් තාවකාලිකව පසුබසී – නව කොන්දේසි මාලාව අනුමත කිරීමේ අවසාන දිනය මැයි මස දී!
ලොව පුරා වට්ස්ඇප් පරිශීලකයන් බිලියන 2ක් පමණ වේ. මෙම කොන්දේසි පණවන්නේ එකී සියළු පරිශීලකයන් වෙත ය.
... Read Moreකොවිඩ් වසංගතය හේතුවෙන් දෛනික ජීවිතයෙන් මිදී බොහෝ දෙනාට සැළකිය යුතු කාලයක් නිවෙස්වලට කොටු වී සිටීමට සිදු වූ අතර ඒ නිසා සිය රැකියා කටයුතු, අධ්‍යාපන කටයුතු, මානව සබඳතා අන්තර්ජාලය හරහා සිදු කිරීමට ලෝකවාසීන්ට සිදු වූ අතර ඒ සඳහා බොහෝදෙනාට Zoom හි පිහිට පැතීමට සිදු විය.
... Read MoreWiFi Alliance ආයතනය වෙතින් WiFi හි අලුත් version එකක් 2019 සැප්තැම්බර් 16 දින නිලවශයෙන් එළිදැක්වීම සිදු කෙරුණි.
... Read Moreස්මාට් විදිහට සමාජය ඉදිරියේ පෙනී සිටින්න අපි කවුරුත් කැමතියි. තමන්ගෙ පෞරුෂය ඉහළ නංවාගන්න, ආත්ම විශ්වාසයෙන් යුතුව සමාජයේ සැරිසරන්න අපි කවුරුත් කැමතියි. මේ ලිපි මාලාව ස්මාට් විදිහට කැපී පෙනෙන්න කැමති කොයි කවුරුත් වෙනුවෙන්.
... Read More