#Transgender
බ්‍රිතාන්‍ය අගමැති ට්‍රාන්ස් ප්‍රජාවට අපහාස කරද්දී ඔහුගේ පක්ෂයේම මන්ත්‍රීවරයකු තමා ට්‍රාන්ස් බව හෙළිකරලා!
තමා සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයකු යැයි ජේමි සමාජ මාධ්‍ය සටහනක් තබා තිබෙන්නේ මෙම රාත්‍රී භෝජන සංග්‍රහයෙන් අනතුරුව ය. ඒ අනුව බොරිස් ජොන්සන් අග්‍රාමාත්‍යවරයා හෙවත් තම පක්ෂ නායකයා කළ ප්‍රකාශය ජේමි ට තදින්ම දැනෙන්නට ඇත.
... Read Moreතම ස්ත්‍රී-පුරුෂ සමාජභාවයට ගැලපෙන ජාතික හැඳුනුම්පතක් ලබා ගත් ලොව පළමු උගන්ඩන් ජාතික සංක්‍රාන්ති කත ක්ලියෝපැට්රා!
උගන්ඩාව යනු එල්ජීබීටී+ අයිතිවාසිකම් වලට නෛතිකභාවයක් ලබා නොදුන් රටවල් අතර නිතර දෙවේලේ කියවෙන රාජ්‍යයකි. සමලිංගික ලිංගික ක්‍රියා නීති විරෝධී උගන්ඩාව සංක්‍රාන්ති සමාජභාවී ප්‍රජාව සලකනු ලබන්නේ හුදෙක් ලිංගික වෘත්තියේ යෙදෙන පිරිසක් ලෙසය.
... Read Moreජියා මුළුමහත් සංක්‍රාන්ති සමාජභාවී ප්‍රජාවටම ආදර්ශයක්!
... Read Moreධවල මන්දිරය විසින් මේ පිළිබඳ නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ හමුදා සේවය ලබා දීමට පුද්ගලයකුගේ ස්ත්‍රී-පුරුෂ සමාජභාවී අනන්‍යතාව කිසිවිටකත් බාධාවක් නොවිය යුතු බවට ජනපති බයිඩන් මහතා විශ්වාස කරන බවයි.
... Read Moreට්‍රම්ප්-පෙන්ස් ඇතුළු පරිපාලනයේ මෙම LGBTIQ විරෝධී පියවර සම්බන්ධයෙන් එක්සත් ජනපදය පුරා අප්‍රසාදය පැතිරී ඇති අතර, මිනියාපොලිස් ඝාතනයත් සමඟ ඇවිලුණු ජාතිවාදය සහ පොලිස් වධහිංසනය ට එරෙහි විරෝධතා දිගින් දිගටම මතුවෙමින් රට තුළ දේශපාලන අස්ථාවරභාවයක් ඇතිකිරීමට සමත් ව තිබේ.
... Read Moreඇමරිකාවේ LGBT+ ප්‍රජා ඉලක්ක කොට ගත් වෛරී ඝාතන කෙරේ දේශපාලන අධිකාරියේ දැඩි අවධානය යොමුවීම ආරම්භ වූයේ මැතිව් ෂෙපර්ඩ් ඝාතනයත් සමඟය. ඒ 1998 ඔක්තෝබර් මස දී ය. 21 හැවිරිදි මැතිව්ගේ ඝාතනයට පාදක වූ එකම හේතුව වූයේ ඔහු සමරිසි පුද්ගලයකු වීමයි.
... Read Moreමිය යන විට ඈ 79 වන වියේ පසුවිය.
... Read Moreඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලන ඒකකය ස්ත්‍රී-පුරුෂ සමාජභාවය (Gender) යනු උපතේදී දරුවකුට ලැබෙන ලිංගික අවයවය මත පවරනු ලබන හුදෙක් ජීවවිද්‍යාත්මක, වෙනස්කළ නොහැකි තත්ත්වයක් යැයි නම් කිරීමේ උත්සාහයක නිරත වන බවට වාර්තා වෙයි.
... Read More