BORDERS MAY DIVIDE US, BUT HOPE WILL UNITE US.
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි.

#wuhan virus

Analysis: වුහාන් වෛරසය නැවතත් චීනයේ – ඔලිම්පික් උළෙල අවලංගු කිරීම ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය මුනිවත රකින්නේ ඇයි?

2020 ජනවාරි 11 වැනිදා, එනම් හරියටම මෙයට අවුරුදු 2 කට පෙර කෝවිඩ් වසංගතය හිස එසවූ චීනයේ වුහාන් පළාතෙන් පළමු මරණය වාර්තා විය.

...

Read More

ජපානයේ නෞකාවක කොරෝනා වෛරස ආසාදිතයින් 10 දෙනෙකු හමුවෙලා!

කොරෝනා වෛරසය එකී නෞකාවට ඇතුළු වූයේ කෙසේද යන්න පිළිබඳ පැණයක් පැවති අතර, දැනට විශ්වාස කරන්නේ හොංකොං ජාතික වියපත් පුද්ගලයා හරහා නෞකාව තුළ මෙම වෛරසය පැතිර යන්නට ඇති බවයි.

...

Read More

කොරෝනා හරඹයට ඕස්ට්‍රේලියානු සටන්කාමියකු පෙරට!

වෛරසය මර්දනය කිරීම සඳහා මෙය යෝධ පියවරක් ගනු ඇති බවට විශ්වාසයයි..

...

Read More

චීනයේ කොරෝනා මරණ ගණන 170 දක්වා ඉහළට

චීනයේ (mainland China) කොරෝනා වෛරසය ආසාදනය වීම නිසා සිදුවූ මරණ සංඛ්‍යාව මේ වන විට 170 දක්වා ඉහළ ගොස් තිබේ.

...

Read More

වූහානයෙන් පිට වීම තහනම්! රෝග ප්‍රභවය චීන සර්ප විශේෂයක්?

චීනයේ අවම වශයෙන් පුද්ගලයින් 17 දෙනෙකු මියගොස් ඇති අතර වුහාන් කොරෝනා වෛරසය ආසියාව පුරා සහ ලොව පුරා ව්‍යාප්ත වීම නිසා 500 කට අධික සංඛ්‍යාවක් ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

...

Read More
error: Content is protected !!
error: Content is protected !!