×

බයිඩන්ගෙන් නැවතත් යුක්රේනයට මිලිටරි ආධාර

බයිඩන් ඩොලර් මිලියන 325 ක (£ 265m) නව නව මිලිටරි පැකේජයක් ප්‍රකාශයට පත් කර තිබේ.


පසුගිය බ්‍රහස්පතින්දා(21) ජනාධිපති බයිඩන් හා සෙලෙන්ස්කි ධවල මන්දිරයේදී හමු වීමෙන් අනතුරුව වොෂින්ටනය යුක්රේනය සඳහා කාලතුවක්කු සහ පතොරම් ඇතුළුව ඩොලර් මිලියන 325 ක (£ 265m) නව නව මිලිටරි පැකේජයක් ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ අනුව යමින් සැතපුම් 190 (කිලෝමීටර් 300) දක්වා පරාසයක විහිදෙන ATACMS මිසයිල කිහිපයක් හා ඇමරිකාවේ Abrams යුධ ටැංකි කිහිපයක් එළඹෙන සතියේ යුක්රේනයට ලබා දෙනු ඇත.

සශිකලා මධුෂාණි



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි