×

මහා නගර 3 ක් යා කරමින් විවෘත වන ලොව දිගම ‘මුහුදු පාලම‘

නගර තුනක් එකට එකතු කරමින් මුහුද හරහා ඉදි කෙරුණු ලොව විශාලතම පාලම හෙට විවෘත කෙරේ.

‍ෙහොංග් කොංග් – චූහායි – මැකාවු යන නගර ත්‍රිත්වය යා කරමින් මුහුද මැදින් ඉදිකර තිබෙන පාලම චීන වේලාවෙන් හෙට (23) පෙරවරු 9ට ජනාධිපති ෂී ජින්පින්ග් අතින් විවෘත කෙරෙනු ඇත. පාලම හේතුවෙන් පළමුව කී නගර අතර ගමනට වැයවන කාලයෙන් 60%ක් අඩුකර ගැනීමට හැකියාව ලැබී ඇති බව පැවසේ. World’s longest sea-crossing bridge

Chinese President Xi Jinping is reported to be attending an opening ceremony on Tuesday in Zhuhai, Guangdong | Bloomberg via Getty Images

Chinese President Xi Jinping is reported to be attending an opening ceremony on Tuesday in Zhuhai, Guangdong | Bloomberg via Getty Images

කිලෝමීටර 55ක් දිගැති පාලමේ ඉදිකිරීම් කටයුතු නිම කරන්නට ඇමෙරිකා ඩොලර් බිලියන 20කට අධික මුදලක් වැය වී තිබේ. එහි ඉදිකිරිම් ආරම්භ කෙරුණේ 2009 වසරේදී ය. පළමුවෙන් සැලසුම් කර තිබුණේ පාලම 2016 වසරේදී විවෘත කිරීමටයි. එහෙත් හදිසියේ යෙදුනු බාධක රැසක් හේතුවෙන් පාලම ඉදිකිරීම ප්‍රමාද වූයේය. ඉදිකිරීම් කටයුතු පසුබෑවේ ඒ සඳහා වෙන් කර තිබූ ප්‍රතිපාදනවලට වඩා ව්‍යාපෘතියට මුදල් වැය කරන්නට සිදුවීම, අල්ලස් හේතුවෙන් ගැටළු මතුවීම සහ අනතුරු රැසකින් සේවකයන් කිහිපදෙනෙකු ජීවිතක්ෂයට පත්වීම යන කාරණා නිසයි.

The project linking Hong Kong, Macau and China is 55 kilometres long and contains enough steel to build 60 Eiffel Towers | AP

The project linking Hong Kong, Macau and China is 55 kilometres long and contains enough steel to build 60 Eiffel Towers | AP

An interior view of the Hong Kong Port Passenger Clearance Building of the Hong Kong-Zhuhai-Macau Bridge | EPA

An interior view of the Hong Kong Port Passenger Clearance Building of the Hong Kong-Zhuhai-Macau Bridge | EPA

A shuttle bus attendant displays bus tickets at the Hong Kong Port Passenger Clearance Building of the crossing | EPA

A shuttle bus attendant displays bus tickets at the Hong Kong Port Passenger Clearance Building of the crossing | EPA

හොංග් කොංග් – චූහායි – මැකාවු මුහුදු පාලම, මුහුදක් මැදින් ඉදි වී ඇති ලොව දිගුම පාලම හැටියට සැලකේ. ලොව එතෙක් මෙතෙක් ඉදිකර ඇති සියලු ආකාරයේ පාලම්වල දිග ප්‍රමාණ හා සසඳන විට හොංග් කොංග් – චූහායි – මැකාවු පාලම මිහිමත ඇති සය වැනි දිගු පාලමයි. මේ පාලමෙන් කොටසක් මුහුද යට තනන ලද උමං මාර්ගයකට සම්බන්ධ ය. පර්ල් ගං ඩෙල්ටාවේ කාර්යය බහුල නැව් මාර්ගය මඟ හැරීමේ අරමුණ ඇතිව මේ අන්දමට පාලම උමං මාර්ගයට සම්බන්ධ කර තිබේ.

The bridge is a key component in Beijing's plan for a Greater Bay Area covering 21,800 square miles across 11 cities in China | Bloomberg via Getty Images

The bridge is a key component in Beijing’s plan for a Greater Bay Area covering 21,800 square miles across 11 cities in China | Bloomberg via Getty Images

The mega structure is the world's longest sea crossing and the sixth longest bridge on earth | EPA

The mega structure is the world’s longest sea crossing and the sixth longest bridge on earth | EPA

The Zhuhai-Hong Kong-Macau bridge consists of a 22.9 kilometre oversea bridge and a 6.7 kilometre undersea tunnel

The Zhuhai-Hong Kong-Macau bridge consists of a 22.9 kilometre oversea bridge and a 6.7 kilometre undersea tunnel

Officials expect the bridge to be in use for 120 years and say it will boost businesses by cutting travel time by 60 per cent | AP

Officials expect the bridge to be in use for 120 years and say it will boost businesses by cutting travel time by 60 per cent | AP

පාලම තනා නිම කරන්නට වානේ ටොන් 420,000ක ප්‍රමාණයක් යොදවා ඇත. ඒ අනුව අයිෆල් කුලුන සැකසීමට යෙදූ වානේ ප්‍රමාණය මෙන් 60 ගුණයක වානේ ප්‍රමාණයක් ඊට යොදා ඇති බව ෂින්හුවා ප්‍රවෘත්ති ඒජන්සිය සඳහන් කරයි. මේ සවිමත් බව නිසා රිච්ටර් මාපකයේ 8ක් තරම් ප්‍රබල භූ කම්පනයකට වුව පාලම ඔරොත්තු දෙන බව ඉංජිනේරුවෝ පවසති.

Travelling time between Zhuhai and the Hong Kong airport would be shortened to about 45 minutes from four hours | VCG via Getty Omages

Travelling time between Zhuhai and the Hong Kong airport would be shortened to about 45 minutes from four hoursTravelling time between Zhuhai and the Hong Kong airport would be shortened to about 45 minutes from four hours | VCG via Getty Omages

Immigration turnstiles in the departure hall of the Hong Kong-Zhuhai-Macau Bridge will be in operation this Wednesday | AFP/Getty Images

Immigration turnstiles in the departure hall of the Hong Kong-Zhuhai-Macau Bridge will be in operation this Wednesday | AFP/Getty Images

හොංග් කොංග් දෙසින් පෞද්ගලික මෝටර් රථවලට පාලම තරණය කරන්නට ඉඩක් ලැබෙන්නේ විශේෂ අවසරයක් ඇත්නම් පමණි. එවැනි අවසරයක් නැති රියදුරන්ට සිදුවන්නේ හොංග් කොංග්‍ වරාය ආශ්‍රිත පෙදෙසෙහි මෝටර් රථ නවතා තබා ගමනාන්තයට ළඟා වන්නට ය. හොංග් කොංග් වරාය ආසන්නයේ සිට ෂට්ල් බස් රථ සේවාවක් භාවිතයට ගැනීමට පහසුකම් සලසා ඇත. එක ගමන් වාරයක් සඳහා ඇමෙරිකා ඩොලර් 8ත් 10ත් අතර මුදලක් වැය කර ප්‍රවේශපතක් ගැනීමෙන් මේ බස් රථයක ගමන් ගන්නට පුළුවන.

The total price tag for the project, which includes artificial islands, linked roads and new border-crossing facilities, is unclear but some estimates run to over 130 billion yuan (£14 billion), prompting critics to slam it as a costly white elephant | VCG via Getty Images

Supporters of the bridge promote it as an engineering marvel, while others see it as a costly political project | EPA

Supporters of the bridge promote it as an engineering marvel, while others see it as a costly political project | EPA

The departure hall of the Hong Kong-Zhuhai-Macau Bridge is seen during a press tour in Hong Kong last Friday | AP

The departure hall of the Hong Kong-Zhuhai-Macau Bridge is seen during a press tour in Hong Kong last Friday | AP

A total of 420,000 tons of steel was used in the project, equivalent to 60 times the steel used to build the Eiffel Tower | Bloomberg via Getty Images

A total of 420,000 tons of steel was used in the project, equivalent to 60 times the steel used to build the Eiffel Tower | Bloomberg via Getty Images

#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි