මේ, උතුරු අර්ධගෝලය සීතලෙන් ගල් ගැසී තිබෙන ආකාරයයි.
මේ වන විට කැනඩාවේ ඔටාවා නගරයේ සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක -15 සිට -11 අතර ප්‍රමාණයක්.
© Chris Wattie/Reuters
මේ අතරවාරයේ කැනඩාවේ ටොරෙන්ටෝ නගරය සෙල්සියස් අංශක -5 සිට – 3 තරම් ශීතල වෙලා.
© Creative Touch Imaging Ltd./NurPhoto via Getty Images
එංගලන්තයේ ලන්ඩන් අගනුවර දළ උෂ්ණත්වය සෙල්සියස් අංශක 3 ක් දක්වා පහළ බැහැලා…
© Vickie Flores/In Pictures via Getty Images
එංගලන්තයේ බර්මින්හැම් නුවරත් තත්වය එසේමයි. සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 1 සිට 3 අතර අගයක්.
© Mike Kemp/In PIctures via Getty Images
ඇමරිකාවේ වොෂින්ටන් DC හි උෂ්ණත්වය සෙල්සියස් අංශක -2 සිට 0 දක්වා පහළ බැහැලා..
© Andrew Caballero-Reynolds/AFP/Getty Images
ඇමරිකාවේ නිව්යෝක් නුවර උෂ්ණත්වය සෙල්සියස් අංශක 03 සිට 4 දක්වා අගයක්
© Kena Betancur/AFP/Getty Images
ඇමරිකාවේ කොලරාඩෝ ජනපදයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක -13ක්. මේ කොලරාඩෝ ජනපදයේ කඳුකරබද ඇස්පන් නගරයයි.
© Visions of America/UIG via Getty Images
රුසියාවේ මොස්කව් නුවර උෂ්ණත්වය සෙල්සියස් අංශක -10 සිට -8 දක්වා අගයක් ගෙන තිබෙනවා.
© Sefa Karacan/Anadolu Agency/Getty Images
ශීත ඔලිම්පික් උළෙල පැවැත්වූ රුසියාවේ සොචී නගරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 3 සිට 4 දක්වා අගයක්.
© Vladimir Smirnov/TASS via Getty Images
රුසියාවේ සාන්ත පීටර්ස්බර්ග් නුවර උෂ්ණත්වය අතිශයින්ම පහළ වැටිලා. සාමාන්‍ය උෂ්ණත්වය මේ වන විට සෙල්සියස් අංශක -9 සිට -7 දක්වා අගයක්.
© Peter Kovalev/TASS via Getty Images
මේ ජර්මනියේ මියුනික් (මියුනිච්) නගරයයි. ශීත සෘතු උෂ්ණත්වය සෙල්සියස් අංශක -4 සිට -2 අතර අගයක්.
© Sven Hoppe/AFP/Getty Images
ජර්මනියේ අති සුන්දර Garmisch-Partenkirchen ප්‍රදේශයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක -5 සිට -4 දක්වා පහළ බැස තිබෙනවා.
© Angelika Warmuth/AFP/Getty Images
ස්විට්සර්ලන්තයේ ජිනීවා නගරය සම්පූර්ණයෙන්ම පාහේ අයිස් බවට පත්වෙමින් තිබෙනවා. එහි ශීත සෘතු උෂ්ණත්වය සෙල්සියස් අංශක -1 සිට -10 අතර වනවා.
© Denis Balibouse/Reuters
නෝර්වේ රාජ්‍යයේ ඔස්ලෝ නුවර ශීතල මේ වන විට සෙල්සියස් අංශක -7 සිට -5 අතර ප්‍රමාණයක්.
© Hannah McKay/Reuters
ජපානයේ තෝකියෝ අගනුවර උෂ්ණත්වයත් සීඝ්රයෙන් පහළ බසිමින් තිබෙනවා. මේ වන විට එය සෙල්සියස් අංශක 2 සිට 4 දක්වා අගයක්.
© Kazuhiro Nogi/AFP/Getty Images
ජපානයේ හොකයිඩෝ දූපතයි, මේ. පරිසර උෂ්ණත්වය සෙල්සියස් අංශක -7 සිට -4 දක්වා අගයක්.
© Prisma by Dukas/UIG via Getty Images