අධික උෂ‍්ණත්වයෙන් කැනඩාවේ 33ක් ජීවිතක්ෂයට
එහි උෂ්ණත්වය සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින අතර මේ වන විට සෙල්සියස් අංශක 45 දක්වා ඉහළගොස් තිබේ.
මේ වන විට පවතින අධික උෂ්ණත්වය හේතුවෙන් කැනඩාවේ කියුබෙක් හී 33 දෙනෙක් මිය ගොස් ඇත. එහි උෂ්ණත්වය සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින අතර මේ වන විට සෙල්සියස් අංශක 45 දක්වා ඉහළගොස් තිබේ.
මිය ගිය අයගෙන් වැඩි පිරිසක් වයස අවරුදු 53 ත් 80ක් අතර නිවාස සංකීරණයන්ගේ වායුසමීකරණ පහසුකම් නොමැති ඉහළ මාලයන් වල ජීවත් වන අයයි. එරට අගමැති ටෲඩෝ මිය ගිය අය වෙත සිය සංවේගය ප්‍රකාශ කර ඇත