ගජ සුළිකුනාටුව දකුණු ඉන්දියවේ කරදර රැසක් ඇති කළා පමණක් නොව බොහෝමයක් දෙනාගේ ජීවිතද උදුරා ගනු ලැබුවේය.
එසේ උදුරා ගත් ජීවිත අතරින් එකක් වූ විජයා පාසලේ 7 පංතියේ අහිංසකාවියකි. නමුත් ඇයට කුලි සුනාටුවට අසුවන්නට හේතු වූ කාරණයනම් කිසිසේත් අහිංසක එකක් නම් නොවන්නේය.
වැඩිවියට පැමිණ පළමු ආර්ථවයේදී අගේ දෙමවු පියන් ඈව නිවසින් පිටමං කර වත්ත පාමුල කුඩා අට්ටාලයක සිර කර තැබීම නිසා ඇයට කුනාටුවෙන් බේරී සිටීමට නොහැකි විය.
එතරම් කුණාටුවක නිසා ෙහා් මවුපියන් ලගට යන්නට අැයට අවසරයක් ෙනාවීය.
ගජ කුණාටුව පිළිබද සියල්න්ම දැනුවත් කර තිබියදීත් සමාජයේ චාර්‍රිත්‍ර විධි සම්ප්‍රදායන්ට විරුද්ධ විය නොහැකි යැයි සිතූ ඇගේ දෙමව්පියන් එදිනම රාත්‍රියේ ඈව සිය නිවසින් එළියට දැමුවාය. දකුණු ඉන්දියාවේ පමණක් නොව දකුණු ආසියාතික රටවල් කිහිපයකම ග්‍රාමීය දැරියන්ට මුහුණ දෙන්නට සිදුවන දරුණුතම අත්දැකීමක් ලෙස මෙය හැදින්විය හැකිය
බොහේ ෙදමාපියන් සහ වැඩි හිටියන් සිදු රන්නේ දැරීවියකගේ ආර්ථවයේදී ඈව නිවසින් වෙන්කර නිවස පෙනෙන තෙක් මානගේ කුඩා අට්ටාලයක ඇයව දොර අගුල් දමා වසා තනි තොට තැබීමය. ඇයට ඉන් මැදීමට හැක්කේ මාසික ආර්ථවයේ අවසානයත් සමගයි නමුත් නැවතත් ඇයට මී ලග මාසයේදීත් ඒ බිය කරු සිහිනය දකින්නට සිදු වන්නේය.
අනෙයිකාඩු ගමෙහි උපන් විජයාට සිය දෙමවු පියන්ගේ චාරිත්‍ර වලින් මිදෙන්නට කිසිදු හැකියාවක් නොතිබිණ. ඇයට මී ලගට පාසැලට යෑමට අවසර තිබුණේද දින ගණණාවත් මේ තුඩා අට්ටාලයේ ගත කිරීමෙන් අනතුරුවයි.
මේ පිළිබඳව ආර්ථව ආරක්ෂිත ක්‍රියා ව්‍යාපෘතියේ ක්‍රියාකාරිණි කාව්‍යා මෙනන පවසා සිටියේ ඇගේ මියයෑම ගැහැණියට එරෙහිව සමාජ සම්මතයන් විසින් එල්ල කරන ප්‍රච්නඩත්වයේ එක් ප්‍රතිඵලයක් ලෙස ඇය මිය ගිය බවයි.
මෙසේ ආර්ථවයේදී කාන්තාවන් තනිකොට වෙන්කොට තැබීම තමිල්නාඩුවේ අනෙකාඩු ගමේ නිතර වෛ්ලේ සිදු වන කටුයුත්තකි. සෑම දැරීවියක්ම මෙසේ සර කර තිබූ පසු ඔවු්ගේ මානසික තත්ත්වයන ්කුමන අයුරක ගනීදැයි අනුමාන ක හැකිකේය.
ගජ සයික්ලෝනය නිසා මිය ගියද ඇයට ජීවත් වනන්ට තම මවු පියන් තුරුලේ සුරක්ෂණයක් තිබියදී නිස්කාරණේ මිය යන්නට සිදු විය.
ඒ ආර්ථවය ගැන තවමත් සමාජායේ පවතින හණ මිටි ආත්මාර්ථකාම අදහස් හේතුවෙනි.