BORDERS MAY DIVIDE US, BUT HOPE WILL UNITE US.
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි.

ඇපලෝ 11 ගගනගාමී මයිකල් කොලින්ස් දැයෙන් සමුගනී

ගගනගාමී මයිකල් කොලින්ස් දැයෙන් සමුගෙන තිබේ.

1969 වර්ෂයේදී පළමු වරට මිනිසා සඳමත පා තැබූ ඉතිහාසගත අවස්ථාවේදී ඇපලෝ 11 යානය සඳ වටා පියාසර කරවූ ගගනගාමියා ඔහුයි.

ඒ තම සගයන් වන නීල් ආර්ම්ස්ට්‍රොං සහ බස් ඇල්ඩ්‍රින් සඳ මත පා තැබූ අවස්ථාවේදීයි.

ඔහු එක්සත් ජනපද ගුවන් හමුදා සංචිතයේ පරීක්ෂණ නියමුවෙකු සහ ප්‍රධාන ජෙනරාල්වරයෙකි.

මිය යන විට මයිකල් කොලින්ස් මහතා 90 වන වියේ පසුවිය.


මැලේසියාවත් ජුනි 07 දක්වා ලොක්ඩවුන්!

යමුනා නදියේ කොරෝනා සිරුරු පාවෙයි

තමිල්නාඩු – කර්ණාටක ප්‍රාන්ත අගුලු දමයි

කොරෝනාවෙන් ගැලවෙන ඉන්දියානුවන් තවත් වසංගතයකට බිලිවෙන ලකුණු !

කංගනා රනාවුත්ට කොරෝනා

කංගනාගේ ට්විටර් ගිණුම අත් හිටුවයි

අද ලෝක මාධ්‍ය නිදහස් දිනයයි!

කොවිඩ් මැද පැවැත්වෙන ඉන්දියාවේ ප්‍රාන්ත ආණ්ඩු මැතිවරණය

error: Content is protected !!
error: Content is protected !!