මෙනුව
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි
×
චීනයේ සූර්යතාප ‘පැන්ඩා තවාන‘ හෙවත් ලෝකයේ ලොකුම සූර්යතාප බලාගාරය
මෙම අතිවිශාල පැන්ඩාවන් සේ සැකසුණු සූර්ය තාප ජනක පිහිටා ඇති ගොවිපොළ ලෝකයේ අති විශාලතම සූර්යතාප නිපදවීමේ ගොවිපලයි.
ලොව යන අත
Hansani Sampath
7 years ago
()
ඩාටොන්ග් දිවයින නැත්නම් උතුරු චීනයට ඉහළින් පියාසර කරන විට පොළොව පිරෙන්නට විසිරුණ පැන්ඩාවන් දැක ගත හැකි වෙයි. එක් පැන්ඩාවෙක් සිටින්නේ ඔබට ආචාර කරමිනි. මෙම පැන්ඩාවන් සැබෑ පැන්ඩාවන් නම් නොවෙයි. ඔවුන් නිර්මාණය කර ඇත්තේ සූර්ය තාපන යන්ත්‍ර එක්කාසු කර පැන්ඩාවකුගේ ස්වරූපයට ස්ථානගත කිරීම මඟිනි.
මෙම අතිවිශාල පැන්ඩාවන් සේ සැකසුණු සූර්ය තාප ජනක පිහිටා ඇති ගොවිපොළ ලෝකයේ අති විශාලතම සූර්යතාප නිපදවීමේ ගොවිපලයි. එහි නිපදවන බලශක්ති ප්‍රමාණය මොගාවොට් 100යකි. එය අත්තර 248ක් පුරා විහිදී පවතී.
චීනය ජාතික සම්පත ලෙස සළකන්නේ පැන්ඩාවන් ය. හරිත ශක්තිය යන පණිවිඩය ලෝකයට ලබා දෙන්නට චීනයට අවශ්‍ය තිබීම වැදගත් කරුණක්.
ලෝකයේ අනෙකුත් සෑම රටක්ම අභිබවා චීනය සූර්ය තාපය නිපදවයි. ඒ ගිගාවොට් 130ක ප්‍රමාණයකි.
චීනයේ ඇති සියලු සූර්ය තාප ශක්ති ජනක වලින් එකවර සූර්ය විදුලි බලය ලබා ගතහොත් එයින් මුළු එංගලන්තයටම කිහිප වතාවක් නොකඩවා විදුලිය ලබා දිය හැකි වනු ඇති බවට අනාවරණය වී ඇත.
දැවැන්ත පැන්ඩා සූර්යතාප බලාගාරයට අමතරව තවත් දැවැන්ත සූර්යතාප බලාගාර වලින් යුත් චීනය ඒ වෙනුවෙනන් ඩොලර් මිලියන ගණනාවක් වැය කරමින් සිටී.
#mainslider
#china
#Panda Green Energy
#outboundtoday
#morearticles
Culture
රජාණ්ඩුවට විරුද්ධ වූවන් අත්අඩංගුවට
Culture
තුන්වන චාල්ස් රජුගේ රාජාභිෂේකය මැයි 6වන දාට යෙදේ
Culture
කුරුළු උණ හේතුවෙන් ජපානයේ බිත්තර ආශ්රිත ආහාර සංස්කෘතිය අර්බුදයක
Culture
දෙදෙනෙකුට මරු කැඳවූ ඉන්දියාවේ උතුරායන හින්දු භක්තිය
Culture
කාන්තාවන්ව ඉපදීම දඬුවම් ලැබිය යුතු වරදක් ද ?
Culture
දෙවියන්ද නොබලන ඉරානයේ විරෝධතාකරුවන්ට රජයේ සමාව
#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි
Flash Files
Mostbet India
casino
1WIN Official In Russia
blog
Azerbajany Mostbet
Betmotion brazil
Mostbet AZ Casino
Codere Argentina
mostbet giriş
vulkan vegas DE login
1WIN Casino Brasil
1xbet Argentina
PinUp apk
pagbet brazil
mostbet tr
LeoVegas Irland
1xbet apk
1Win Brasil
1win Brazil