BORDERS MAY DIVIDE US, BUT HOPE WILL UNITE US.
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි.

දවසේ වැදගත්කම

වසර 13ක නිහැඩියාවකින් පසු ලෝක ප්‍රකට එක්ස් ෆයිල්ස් කථා මාලාව නැවත ආරම්භ වුණේ 2016 අද වැනි දිනකය

 

  • 2013 රුසියානු පොලීසිය විසින් රැඩිකල් මතධාරීන් 13ක් වෙඩෙනෝ දිස්ත්‍රික්කයේ දී ඝාතනය කලේය.
  • 2012 ජනප්‍රිය ගායිකා ඇඩ්ලේ ගේ 21 ගීත ඇල්බමය නිකුත් කෙරුණි .
  • 2011 මොස්කව් හී ඩොමෝඩෙඩෝවෝ ගුවන්තොටුපළට එල්ල වූ බෝම්බ ප්‍රහාරයක් නිසා 35ක් මිය ගියහ.
  • 2006 කැනඩාවේ ෆෙඩරල් මැතිවරණය පරාජය වීමෙන් පසුව ස්ටෙෆන් හාපර් හා පෝල් මාටින් ලිබරල් පක්ෂයෙන් ඉල්ලා අස් විය.
  • 2001 උතුරු අයර්ලන්ත රාජ්‍ය ලේකම් පීටර් මැන්ඩෙල්සන් ඉල්ලා අස් විය.
  • 1993 තූර්කි ජාතික ලේඛක හා මාධ්‍යවේදී ඌගා මුම්කු ඇන්කාරා හීදී ඝාතනය කෙරුණි .
    1991 ජපානය විසින් MUSES-A සදට යැවුණි.
  • 1974 10වන බ්‍රිතාන්‍ය කොමන්වෙල්ත් ක්‍රීඩා උලෙළ නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච් හී ආරම්භ වුනි.
  • 1951 ඕලන්දයේ ඩ්‍රේස් වෑන් ශයික් රජය ඉල්ලා අස් විය.
  • 1942 බ්‍රිතාන්‍ය හමුදා ඇබිසීනියාවට පහර දුන්හ.
  • 1942 ජපානය බුරුමය හා සටන් වැදුණි .
  • 1926 ලූතර්ගේ දෙවන් ජර්මන් රජය ආරම්භ විය.
  • 1920 ඇමරිකානු සිවිල් වැසියන්ගේ සංගමය පිහිටුවුනි.
  • 1840 ඕලන්දයේ දෙවන විලියෙම් කුමරුහට ඔටුනු පැලද්වුනි.

Windows වලටත් Apple සේවාවන් හඳුන්වා දෙ​යි

iPhone 14 Pro කැමරාවේ glitch එකක්?

පවතින උෂ්ණාධික කාලගුණය හේතුවෙන් එංගලන්තයේ ඇපල් වගාකරුවන්ට දැඩි බලපෑම්

නිව්යෝක් හා සැන් ෆ්‍රැන්සිස්කෝ හි වඳුරු උණ හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කෙරේ.

රතු මුහුදේ කිමිදෙන යෝධ Martin L1011 ගුවන් යානය; ඔබ නැරඹිය යුතුම ඡායාරූප පෙළක් …

ඉන්දියාවේ ජනාධිපතිවරණය වෙනුවෙන් ඡන්ද ප්‍රකාශ කිරීම අවසන්. ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය 98.90%

පකිස්තාන අගමැති ඉම්රාන් ඛාන්ට ගෙදර යන්නට සිදු වෙයි ද?

යුක්රේනය රුසියානු නගරයකටත් ප්‍රහාර එල්ල කරයි

error: Content is protected !!
error: Content is protected !!