BORDERS MAY DIVIDE US, BUT HOPE WILL UNITE US.
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි.

සැර බාල වූ කොවිඩ් ප්‍රභේදයක් ප්‍රංශයෙන් හමුවෙයි

කොවිඩ් 19 වෛරසයේ නව ප්‍රභේදයක් ප්‍රංශයෙන් වාර්තා වී තිබෙනවා. එරට සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව තහවුරු කර තිබෙනවා.

විශේෂත්වය වන්නේ මෛ වෛරස ප්‍රභේදය සම්ප්‍රේෂණය වීමේ හැකියාව සාපේක්ෂව අවම මට්ටමක තිබීමයි. එමෙන්ම මෙම ප්‍රභේදය ආසාදනය වන පුද්ගලයන්ට රෝග ලක්ෂණ පහලවීමේ සම්භාවිතාවද අවම බවයි වාර්තා වන්නේ.

මීට පෙර බ්‍රිතාන්‍යය, දකුණු අප්‍රිකාව, ඇමරිකාව ඇතුළු ලොව විවිධ රටවලින් වාර්තා වූ නව වෛරස ප්‍රභේද ඉතා වේගයෙන් පැතිර යන සහ රෝග ලක්ෂණ බහුල වෛරස ප්‍රභේද බවට වාර්තා වී තිබිණි.

UN for LNW


මැලේසියාවත් ජුනි 07 දක්වා ලොක්ඩවුන්!

යමුනා නදියේ කොරෝනා සිරුරු පාවෙයි

තමිල්නාඩු – කර්ණාටක ප්‍රාන්ත අගුලු දමයි

කොරෝනාවෙන් ගැලවෙන ඉන්දියානුවන් තවත් වසංගතයකට බිලිවෙන ලකුණු !

කංගනා රනාවුත්ට කොරෝනා

චීන කෝවිඩ් එන්නතට ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි අනුමැතිය

කංගනාගේ ට්විටර් ගිණුම අත් හිටුවයි

අද ලෝක මාධ්‍ය නිදහස් දිනයයි!

error: Content is protected !!
error: Content is protected !!