×

ඇපලෝ 11 ගගනගාමී මයිකල් කොලින්ස් දැයෙන් සමුගනී

ගගනගාමී මයිකල් කොලින්ස් දැයෙන් සමුගෙන තිබේ.


1969 වර්ෂයේදී පළමු වරට මිනිසා සඳමත පා තැබූ ඉතිහාසගත අවස්ථාවේදී ඇපලෝ 11 යානය සඳ වටා පියාසර කරවූ ගගනගාමියා ඔහුයි.

ඒ තම සගයන් වන නීල් ආර්ම්ස්ට්‍රොං සහ බස් ඇල්ඩ්‍රින් සඳ මත පා තැබූ අවස්ථාවේදීයි.

ඔහු එක්සත් ජනපද ගුවන් හමුදා සංචිතයේ පරීක්ෂණ නියමුවෙකු සහ ප්‍රධාන ජෙනරාල්වරයෙකි.

මිය යන විට මයිකල් කොලින්ස් මහතා 90 වන වියේ පසුවිය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි