×

කෝපි-ජාන සම්බන්ධය.

මරිලින් කෝනෙලිස් සිය ජීවිතයේ වැඩිම කාලයක් ගත කළේ කෝපි ගැන සිතමිනි. නෝර්ත්වෙස්ටන් සරසවියේ ඖෂධ මර්දන ඖෂධ පිලිබද කතිකාචාර්‍යවරියක් වන් ඇය කුඩා කාලයේදී තම පියා කෝපි කෝප්පයෙන් කෝපි කෝප්පයට දවසට කෝපි ජෝගු 4ක් 5ක්ම සිය පියා අවසන් කරමින් සිටින් අයුරු නිරීක්ෂණය කළාය. එමෙන්ම ඇය සිය සහෝදර සහෝදරියන්ට සිය පියා කෝපි හැදි ගෑ හැන්ද රස බැලීමට අභියෝගට […]


මරිලින් කෝනෙලිස් සිය ජීවිතයේ වැඩිම කාලයක් ගත කළේ කෝපි ගැන සිතමිනි. නෝර්ත්වෙස්ටන් සරසවියේ ඖෂධ මර්දන ඖෂධ පිලිබද කතිකාචාර්‍යවරියක් වන් ඇය කුඩා කාලයේදී තම පියා කෝපි කෝප්පයෙන් කෝපි කෝප්පයට දවසට කෝපි ජෝගු 4ක් 5ක්ම සිය පියා අවසන් කරමින් සිටින් අයුරු නිරීක්ෂණය කළාය. එමෙන්ම ඇය සිය සහෝදර සහෝදරියන්ට සිය පියා කෝපි හැදි ගෑ හැන්ද රස බැලීමට අභියෝගට කරන්නටද පුරුදු වී සියියාය. “එය ඉතාම තිත්ත රසයි” ඔවුන් කියා සිටියේ මුහුණුද හකුළුවමිනි.

ඒ මුහුණ හැකිලීම ලෝවැසි සියලු දෙනාම සතු අනිච්ඡානුග ක්‍රියාවකි. එය අප සැමගේ ඩීඑන්ඒ තුළ කේතගත වූවකි. කෝනෙලිස්ගේ සියලු පරීක්ෂණ ජාන හා කෝපි වටා ගෙතී ඇත. ඇය පවසා සිටින්නේ ඇයට තවමත් කළු කෝපි හෙවත් තනිකර කෝපි පමණක්ම පනය කිරීමට අපහසු අතර තරමක කිරි හා සීනි කෝපි වල තිත්ත භාවය අඩු කරනා බවයි. ඇය පසුගිය බ්‍රහස්පතින්දා ඕස්ට්‍රේලියාවේ බර්ඝොෆර් වෛදය පර්‍යේෂණායතනයේදී සිදු කරන ලද පරීක්ෂණයකින් හෙළි වූයේ ජානාත්මකව කැෆේන් හී තිත්ත රසයට වැඩි සංවේදීකමක් දක්වන පිරිස් කෝපි පානයට වැඩි ලැදියාවක් තිත්ත රසට අඩු සංවේදීතාවක් දක්වන හෝ ක්විනයින් වැනි තිත්ත රසයන්ට වඩා වැඩි ලැදියාවක් දක්වන බවයි.

සාමාන්‍යගෙන් මිනිසා තිත්ත රසය ප්‍රිය නොකරයි, එය පැහැර හරියි; කැෆේන් රසයත් එවැන්නකි. නමුත් ජානාත්මකව කැෆේන් රසට සංවේදී බොහෝමයක් කෝපි පානය කිරීම පුදුමයට කාරනයකි. සමහර විට ඒ ඔවුන්ට කෆේන් රසය දැනෙන විට එය කැෆේන් හී උත්තේජන බලපෑම් වලට සම්බන්ධ කරගැනීමට ඔවුන් පුරුදු වී සියා වන්නට පුලුවන. එනම් කෝපිහී අඩංගු කැෆේන් රසයෙන් ඇති කරවන උත්තේජනයට බොහෝදෙනා කැමැත්තක් දක්වති.

මෙම උත්තේජනයන් හඹායන හැසිරීම විවිධ ජාන විචලනයන් මගින් පාලනය කරන අතර එමගින් කැෆේන් පරිත්තීය ක්‍රියාවලීන් භාජනය කිරීමේ හැකියාව පාලනය කරනු ලබයි. මනුශ්‍ය ජාන කැෆේන් කාර්‍යක්ෂම ලෙස පරිත්තීය ක්‍රියාවලීන්ට ලක් කරයි නම් වැඩි උත්තේජනයක් වඩා ඉක්මන් ඇතිවනු ඇත.

කෝපි බොන්නන්ගේ ආයුකාලය පිලිබදව පරීක්ෂණ බොහෝමයක් සිදුවී ඇත. ඒවා පෙන්වන්නේ දිනකට කෝපි කෝප්ප 4ක් බොන්නකු වැඩි ආයුකාලයකට හිමිකම් කියන බවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි