×

ලෝකයේ දිගම ලුණු උමග හමුවේ.

කිලෝමීටර් 10ක් දිගින් යුත් මාර්ග සහ කුටීර වලින් යුත් ඊශායලයේ මල්හම් උමග ලෝකයේ දිගම ලුණු උමගයි. මළ මුහුද ආසන්නයේ පිහිටා ඇති මෙම උමග මීට වසර දෙකකට පෙර සිතියම්ගත කර ඇත.

REUTERS

#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි