×

2021 Grand National තරඟාවලියේ රේචල් බ්ලැක්මෝර් හොඳම අසරුවා බවට පත්වෙයි

මිනෙල්ලා ටයිම්ස් සැතපුම් හයහමාරකට වඩා වැඩි දුරක් වැටවල් 30 ක් පහුසුවෙන් පනින්නට වූ අතර, මෙම තරඟය කොවිඩ් 19 නිසා ප්‍රෙක්ෂකයන් නොමැති තරඟයක් බව පත් විය.


රේචල් බ්ලැක්මෝර් අසරුවා සමගින් Minella Times අශ්වයා, 2021 Grand National තරඟාවලියේ ඓතිහාසික සටහනක් තබමින් පලමු ක්‍රිඩිකාව බවට පත්වෙමින් සම්මානය පසුගියදා දිනා ගත්තේ හොදම අසරුවා වෙමින්.

එංගලන්තයේ ලිවිර්පුල් හි අයිට්‍රී හි තුරුඟ තරග පිටියේ පැවති තරඟයෙන් බ්ලැක්මෝර්ගේ මිනෙල්ලා ටයිම්ස් අශ්වයා ලකුණු 100-1ක් ලෙස බෝල්කෝ ඩෙස් ෆ්ලෝස් අශවයා පරාජය කිරීමට සමත් විය.

ජයග්‍රාහි 31 හැවිරිදි බ්ලැක්මෝර් පැවසුවේ “මට දැන් පිරිමි හෝ ගැහැණු බවක් දැනෙන්නේ නැහැ” යනුවෙනි.

මිනෙල්ලා ටයිම්ස් සැතපුම් හයහමාරකට වඩා වැඩි දුරක් වැටවල් 30 ක් පහුසුවෙන් පනින්නට වූ අතර, මෙම තරඟය කොවිඩ් 19 නිසා ප්‍රෙක්ෂකයන් නොමැති තරඟයක් බව පත් විය.

Minella Times වයස අවුරුදු 08ක සත්වයෙකි. (අන්තර්ජාලයෙන්)



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි