BORDERS MAY DIVIDE US, BUT HOPE WILL UNITE US.
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි.

3D printing වලින් බිහිවුණු ලෝකයේ ප්‍රථම යතුරුපැදිය (වීඩියෝ)

ත්‍රිමාන මුද්‍රණ තාක්ෂණයෙන් බිහිවූ ලෝකයේ ප්‍රථම යතුරුපැදිය පිළිබඳ පුවත මේ වනවිට ලෝකය කළඹවමින් සිටියි.

ඉන්ක්‍රෙඩිබල්ස් 2 චිත්‍රපටයේ අප දුටු ඉලාස්ටි සයිකලය Elasti-Cycle සිහිගන්වන මේ යතුරුපැදිය නිර්මාණය කර තිබෙන්නේ NOWLAB සහ BigRep සමාගම් විසිනි.

ත්‍රිමාන මුද්‍රණ තාක්ෂණයෙන් ‘මුද්‍රණය කළ‘ (ප්‍රින්ට් කළ) ලෝකයේ ප්‍රථම සම්පූර්ණ යතුරුපැදිය වන මෙය, ඊ මෝටර් සයිකලයක් ලෙස ද හඳුන්වයි. ‘නව යුගය‘ “New Era” යන තේරුම බිඳී එන පරිදි යතුරුපැදියට ලබාදී තිබෙන නම වන්නේ NERA ය.

මෙහි ටයරවලට සුළං පිරවීමක් නම් අවශ්‍ය නැත. එනිසා හුළං ගැසීමට ද අවශ්‍ය නැත. ස්පෝක් කම්බි ද නැත.

කෙසේ නමුත් මේ යතුරුපැදිය තවමත් වෙළඳපොළට නිකුත් කිරීමට සූදානමින් නැති අතර, මෙය හුදෙක් පර්යේෂණ මොඩලයක් පමණක් බව ද පැවසේ. කෙසේ නමුත් නව්ලැබ් ආයතනය පවසන්නේ තම පරීක්ෂණය අතිශයින්ම සාර්ථක වී ඇති බවයි.


සිංගප්පූරුව ලෝකයේ ‘ස්මාට්ම නගරය‘ ලෙස නිල වශයෙන් ලෝක වාර්තා පොතට

ඔබ ආරම්භක කැමරා ශිල්පියෙක්ද? අලුත් කැමරාවක් ගන්න හිතනවාද?

ෆේස්බුක් පරිශීලකයන්ට වෙනම Dating ඇප් එකක්

WiFi 6 කරළියට!

Facebook සමාගම FACEBOOK ‌‌බවට පත්වෙයි.

පරිගණක තාක්ෂණය උඩු යටිකුරු කිරීමට සූදානම් වන ක්වොන්ටම් විද්‍යාව

AI – කෘත්‍රිම බුද්ධිය පිළිබඳ ලෝකයේ පළමු විශ්ව විද්‍යාලය අබුඩාබියේ – සියලු සිසුන්ට මාසික දීමනා සමග පූර්ණ ශිෂ්‍යත්ව!

චීනයට අභ්‍යවකාශයෙන් අද්භූත ගුවන් විදුලි සංඥා!

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
error: Content is protected !!