#තාක්ෂණ
Spotify, ශ්‍රී ලංකාවට පැමිණෙන තුරු බොහෝ පිරිසක් අපේක්ෂාවෙන් පසු වූවා.
... Read Moreඑමොටෙට් මැල්වෙයාර් හි යටිතල ව්‍යුහය මෙසේ නිශ්ක්‍රිය කිරීමට සමත්ව තිබෙන්නේ නෙදර්ලන්තය, යුක්රේනය, ලිතුවේනියාව, ප්‍රංශය, එංගලන්තය, කැනඩාව හා එක්සත් ජනපදය යන රාජ්‍ය්‍යන් නියෝජනය කරමින් විමර්ශන දියත් කළ තාක්ෂණික කණ්ඩායමක් විසිනි.
... Read Moreවට්ස්ඇප් තාවකාලිකව පසුබසී – නව කොන්දේසි මාලාව අනුමත කිරීමේ අවසාන දිනය මැයි මස දී!
ලොව පුරා වට්ස්ඇප් පරිශීලකයන් බිලියන 2ක් පමණ වේ. මෙම කොන්දේසි පණවන්නේ එකී සියළු පරිශීලකයන් වෙත ය.
... Read Moreභාෂණයේ නිදහස සඳහා යොදා ගන්නා යෙදුම් (Parler apps) සිය වෙළඳපලින් ඉවත්කිරීමට ගූගල් සහ ඇපල් සාමාගම් කටයුතු කරන ලදී.
... Read Moreකොවිඩ් වසංගතය හේතුවෙන් දෛනික ජීවිතයෙන් මිදී බොහෝ දෙනාට සැළකිය යුතු කාලයක් නිවෙස්වලට කොටු වී සිටීමට සිදු වූ අතර ඒ නිසා සිය රැකියා කටයුතු, අධ්‍යාපන කටයුතු, මානව සබඳතා අන්තර්ජාලය හරහා සිදු කිරීමට ලෝකවාසීන්ට සිදු වූ අතර ඒ සඳහා බොහෝදෙනාට Zoom හි පිහිට පැතීමට සිදු විය.
... Read Moreමීට අවුරුදු 10 කට කලින් YouTuber කියන කන්සෙප්ට් එක ගැන කිසිම කෙනෙක් කතා කළේ නෑ. ඒකෙන් සතයක්වත් උපයන්න පුළුවන් බව කිසිම කෙනෙක් හිතුවෙත් නෑ. නමුත් අද තත්වය වෙනස්.
... Read More2021 ජනවාරි 1 වැනිදා පටන් iOS9 සහ Android 4.0.3 මෙහෙයුම් පද්ධති මගින් ක්‍රියා කරන ස්මාට් ෆෝන් සඳහා වට්ස්අප් යෙදවුම ක්‍රියාත්මක වීම අත්හිටවෙනු ඇත.
... Read Moreඇමරිකාවට එල්ල වූ සයිබර් ප්‍රහාරය පිටුපස සිටින්නේ රුසියාව ! – පොම්පියෝත් කියයි – න්‍යෂ්ටික ආයුධ කළමනාකරණ කාර්යාලයත් හැක් කරලා!
නවතම වාර්තාවලට අනුව මෙම සයිබර් ප්‍රහාරය එල්ල වීම ආරම්භ වී තිබෙන්නේ 2020 මාර්තු මාසයට ද පෙර සිට ය.
... Read Moreඇමරිකා එක්සත් ජනපදයේ භාණ්ඩාගාරය සහ වාණිජ දෙපාර්තමේන්තු ඇතුළු වැදගත් ආයතන ගණනාවක් බරපතළ සයිබර් ප්‍රහාරයකට ලක්ව ඇති අතර, සැක කෙරෙන්නේ එම සංවිධානාත්මක ප්‍රහාරය රුසියාවෙන් එල්ල වූ එකක් බවයි.
... Read More2020 ඔක්තෝබර් 14 වන දින ලෝක ප්‍රකට නේචර් විද්‍යාත්මක සඟරාවේ පළ වූ පර්යේෂණ පත්‍රිකාවක් මඟින් නිව්යෝක්හි රොචෙස්ටර් විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයින් පිරිසක් ෆැරන්හයිඩ් අංශක 58ක (13.3 oC) උෂ්ණත්වයේ දී සුපිරි සන්නායකයක් ලෙස ක්‍රියාකරන සංයෝගයක් හඳුන්වාදී ඇත.
... Read Moreපාකිස්ථානය TikTok යෙදවුම සිය රට තුළ අවහිර කර තිබේ.
... Read Moreස්මාට් වොච් පැළඳීම අද කාලයේ විලාසිතාවක් වෙලා. තාක්ෂණයට ප්‍රිය කරන්නන් අතර ස්මාට් වොච් හරිම ජනප්‍රියයි. ඒත් මදුරුවන් පළවා හරින්නත් ස්මාට් වොච් යොදාගන්න පුළුවන් කියල කවුද හිතුවෙ..?
... Read Moreඉතිහාසයේ පළමු වරට පුද්ගලික අජටාකාශ යානා කාර්ය මණ්ඩලයකින් යුක්ත අජටාකාශයානය මෙයට සුළු මොහොතකට පෙර උඩු ගුවන බලා ඇදී ගියේය.
... Read Moreපෘථිවියේ චුම්භක ක්ෂේත්රය අබිරහස් ලෙස දුර්වල වෙලා – වසර 780,000 කට පසු පෘථිවියේ උතුර දකුණ මාරු වීමේ සූදානමක්?
පෘථිවියේ නිශ්චිත කලාපයක චුම්භක ක්ෂේත්රය අබිරහස් ලෙස දුර්වල වෙමින් තිබෙන බව විද්‍යාඥයෝ පවසති.
... Read Moreචන්ද්‍රයා සහ අඟහරු ග්‍රහයා මත න්‍යෂ්ටික බලාගාර පිහිටුවීමට නාසා ආයතනය මේ දිනවල සූදානම් වෙමින් සිටියි.
... Read More