×

94 වැනි ඔස්කාර් සම්මාන උළෙල..

94 වැනි ඔස්කාර් සම්මාන උළෙල පසුගියදා ලොස් ඇන්ජලිස් හිදි පැවත්විනි.


මෙවර හොඳම නලුවා වශයෙන් ජනප්‍රිය නලු විල් ස්මිත් තේරි පත් වූ අතර, හොදම නිලිය ලෙස Jessica Chastain සම්මානයට පාත්‍ර විය.

හොඳම චිත්‍රපටය බවට පත් වූයේ, Sian Heder අධ්‍යක්ෂණය කල CODA චිත්‍රපටයයි.

West Side Story චිත්‍රපටයේ රංගනයෙන් දායකත්වය දක්වන Ariana DeBose හොඳම සහාය නිලිය ලෙස සම්මානයට පාත්‍ර වූ අතර, හොඳම සහාය නලුවා වූයේ, CODA රඟ පෑ Troy Kotsur ය.

Jane Campion හොදම අධ්‍යක්ෂවරිය ලෙස සම්මානයට පාත්‍ර විය.

Jessica Chastain as “Tammy Faye Bakker” in the film THE EYES OF TAMMY FAYE. Photo Courtesy of Searchlight Pictures. ?? 2021 20th Century Studios All Rights Reserved

Encanto චිත්‍රපටය හොදම සජීවිකාරණ චිත්‍රපටයට හිමි සම්මනය දිනා ගත් අතර, No Time To Die හොදම චිත්‍රපට ගීතයට හිමි සම්මානය දිනාගත්තේය.

එම ගීය Billie Eilish විසින් ගායනා කරයි.

(L to R) Caitriona Balfe as “Ma”, Jamie Dornan as “Pa”, Judi Dench as “Granny”, Jude Hill as “Buddy”, and Lewis McAskie as “Will” in director Kenneth Branagh’s BELFAST, a Focus Features release. Credit : Rob Youngson / Focus Features

හොදම කොටි චිත්‍රපටය වූයේ The Long Goodbye චිත්‍රපටයයි.

Summer of Soul හොදම වාර්තා චිත්‍රපටයට හිමි සම්මානය දිනා ගත් අතර, හොදම සංස්කරනයට සහ හොදම ශබ්ද පරිපානයට හිමි සම්මානය Dune චිත්‍රපටය දිනා ගත්තේය.

THE POWER OF THE DOG (L to R): ARI WEGNER (DIRECTOR OF PHOTOGRAPHY), JANE CAMPION (DIRECTOR,PRODUCER) in THE POWER OF THE DOG. Cr. KIRSTY GRIFFIN/NETFLIX ?? 2021

 

Ariana DeBose as Anita and David Alvarez as Bernardo in 20th Century Studios??? WEST SIDE STORY.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි