ලෙබනන් අහසේ පියාසර කළ ඊශ්‍රායල ඩ්‍රෝන යාත්‍රා වෙත වෙඩිප්‍රහාර!
පසුගිය බදාදා (28) දින ලෙබනන් අහසේ පියාසර කළ ඊශ්‍රායල ආරක්ෂක අංශ (IDF) වෙත අයත් වේ යැයි කියන ඩ්‍රෝන යාත්‍රා වලට ලෙබනන් ආරක්ෂක අංශ මඟින් වෙඩි පහර එල්ල කර ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.