කොරෝනා මරණ සිංගප්පූරුවෙත් වාර්තා වෙයි!
ජනවාරි මස අග දී සිංගප්පූරුව තුළ වසංගතය ව්‍යාප්ත වීම ආරම්භ වී මෙසේ වාර්තා වන්නේ පළමු මරණ දෙක වීමද සුවිශේෂත්වයකි.
කොවිඩ් 19 වසංගත තත්වය තුළ සිංගප්පූරුව සිය පළමු මරණ දෙක වාර්තා කරයි.
ඒ අනුව අද (21) දින කොරෝනා වෛරසය ආසාදනය වීම තුළ පුද්ගලයින් දෙදෙනකු මරණයට පත්ව තිබේ.
මරණයට පත්ව ඇත්තේ 75 වන වියේ හා 64 වන වියේ පසුවූ පුද්ගලයින් දෙදෙනෙකි.
එරට සෞඛ්‍ය අමාත්‍යංශය පවසන්නේ මිය ගිය එක් පුද්ගලයකු ඉන්දුනීසියානු ජාතිකයකු බවයි.
මේ වන විට සිංගප්පූරුව තුළ කොරෝනා ආසාදිත පුද්ගලයින් 385ක් හඳුනා ගෙන තිබේ.
ජනවාරි මස අග දී සිංගප්පූරුව තුළ වසංගතය ව්‍යාප්ත වීම ආරම්භ වී මෙසේ වාර්තා වන්නේ පළමු මරණ දෙක වීමද සුවිශේෂත්වයකි.