Breaking News : ලොව පුරා කොවිඩ් මරණ ගණන ලක්ෂය ඉක්මවයි!
අද (10) දිනය, ලොව පුරා කොවිඩ් මරණ ගණන ලක්ෂයේ සීමාව පසු කළේ 21 වන සියවසේ අඳුරුතම දිනයක් ඉතිහාසයට එක් කරමිනි.
ඒ අනුව මේ වන විට මරණ 100,450 ක් ලෙසත්, ආසාදිතන්ගේ සංඛ්‍යාව 1,666,891 ක් ලෙසත් සටහන් වේ.
වසංගතයට ගොදුරු වී සුවපත් වූ සංඛ්‍යාව 369,964 කි.
පහත දැක්වෙන්නේ වැඩිම මරණ සංඛ්‍යාවක් දැනට වාර්තා වී ඇති රටවල් 5 හි තත්වයයි.
1- ඉතාලිය – මරණ 18,849 (අද – 570)
2 – ඇමරිකාව – මරණ 17,995 (අද – 1,304)
3 – ස්පාඤ්ඤය – මරණ 15,970 (අද – 523)
4 – ප්‍රංශය – මරණ 12,210 (අද දිනය තුළ නව ආසාදිතයන් හෝ නව රෝගීන් වාර්තා නොවේ)
5 – එක්සත් රාජධානිය – මරණ 8,958 (අද- 980)
ලොව පුරා එක් එක් රටක පවතින කොවිඩ් ආසාදන ගණන, සිදුවූ මරණ ගණන යනාදී සජීවී සංඛ්‍යාලේඛන සඳහා පිවිසෙන්න,
https://www.worldometers.info/coronavirus/?utm_campaign=homeAdvegas1?#countries/