කුවේට්හි සිගරට් හා දුම්කොළ වියදම කුවෙට් ඩිනාර් මිලියන 62ක්.
2021 වසරේ කුවේට් රජය විසින් සිය පුරවැසියන් හා විදේශිකයන් වෙනුවෙන් දුම්කොළ ගෙන්වීම සඳහා වියදම් කරන ලද මුදල කුවෙට් ඩිනාර් මිලියන 62ක් බව ප්‍රකාශ වේ. මේ බව කුවේට්හි දිනපතා පුවත්පතක් වන Al-Anbaහි නිල සංඛ්‍යා ලේඛණ උපුටා දක්වමින් වාර්තා කොට තිබේ. එම සංඛ්‍යා ලේඛණ වාර්තාවන්ට අනුව 2021 වසරේ අවසන් මාස තුන තුළ රටේ දුම්කොළ නිෂ්පාදන ආනයනය එකල ඉහළම […]