×

Samsung Galaxy S23 පෙබරවාරි 01 වනදා එළිදැක්වේ?

පසුගිය වසර පුරාම මේ වසරේදී එළිදැක්විමට නියමිත Samsung සමාගමේ නවතම Flagship S Series දුරකථනය පිළිබඳ විවිධ තොරතුරු අන්තර්ජාලය පුරාම වාර්තා වු අතර පසුගිය දිනවල එහි Galaxy Unpacked වැඩසටහනේ තොරතුරු ද නිල නොවන අයුරින් නිල නොවන වශයෙන් අන්තර්ජාල තුළ වාර්තා විය. මේ පිළිබඳව මුලින් ම වාර්තා වූයේ Ice Univers විසින් February 1 ලෙසින් පළ කරන ලද […]


පසුගිය වසර පුරාම මේ වසරේදී එළිදැක්විමට නියමිත Samsung සමාගමේ නවතම Flagship S Series දුරකථනය පිළිබඳ විවිධ තොරතුරු අන්තර්ජාලය පුරාම වාර්තා වු අතර පසුගිය දිනවල එහි Galaxy Unpacked වැඩසටහනේ තොරතුරු ද නිල නොවන අයුරින් නිල නොවන වශයෙන් අන්තර්ජාල තුළ වාර්තා විය.

මේ පිළිබඳව මුලින් ම වාර්තා වූයේ Ice Univers විසින් February 1 ලෙසින් පළ කරන ලද tweet එකකිනි එහි Galaxy Unpacked ලෙසඳ Comment Section එකේ සඳහන් කර තිබේ.

තවද ප්‍රධාන පෙළේ Rumor කෙනෙකුත් එම tweet එක සඳහා GIF එකකින් ප්‍රතිචාර දක්වා තිබෙන අතර මෙයින් පැහැදිලි වනුයේ Samsung Galaxy S23 දුරකතනය එළිදැක්වීමේ දිනය 2023 වසරේ පෙබරවාරි 1 වන දින බවයි.

කෙසේ වෙතත් ,තවත් Rumor කෙනෙකු වන Max Jambor විසින් මෙහි එලිදැක්වීම 02/01 වන්නේ ඇමරිකා එක්සත් ජනපදයට පමණක් බවත් අනෙකුත් රටවල් සදහා 02/02 දින යෝජිත බවත් හෙළි කොට ඇත. ඒ අනුව Samsung සමාගම සිය සුපුරුදු ක්‍රමය අනුගමනය කලහොත් S23 series එක සති 2ක් ඇතුලත Shipping සදහා ලබා ගත හැකි බවට ද වලින් හෙළිවී ති​බේ.

SOURCE: ANDROID AUTHORITY



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි