පහත දැක්වෙන්නේ එහි අඩංගු විවිධ කාණ්ඩ යටතේ මුල් ස්ථාන දිනාගත් ඡායාරූප 50 කි. මෙම අන්තර්ජාතික තරගය සඳහා ලෝකයේ රටවල් 142 කින් ඡායාරූප 20,000 ක් පමණ මෙවර තරගයට ඉදිරිපත් කර තිබිණි.
#1 Travel – Special Mention
‘‘මේ සිටින්නේ වෘකයෙක්ද?“ බොහෝ අය මේ ඡායාරූපය දෙස බලමින් එසේ අසති. නනමුත් ඡායාරූප ශිල්පිනී සිල්වියා මිෂෙල් මෙසේ කියයි. ‘‘ස්විට්සර්ලන්තයේ සුදු එඩේර පවුලකට අයත් කෙනෙකුට තමන් සුරතලයට ඇති කරන සුනඛයා විදිහට වෘක පෙනුමක් ඇති කෙනෙක් තෝරාගැනීමට සිතීම පුදුමයක් නොවෙයි.! TPOTY ජූරිය මේ සඳහා විශේෂ සඳහනක් කරමින් ත්‍යාග පිරිනැමීය.
#2 Faces, People, Cultures,
මුහුණු, මිනිසුන් හා සංස්කෘතිය යන අංගයෙන් මුල් තැන දිනුවේ මේ ඡායාරූපයයි. ඇලි බව උප සහරානු අප්‍රිකාවේ වැඩි වශයෙන් දැකගත හැකි ආවේණික තත්වයකි. මෙම සහලක්ෂණය පිළිබඳ අධ්‍යාපනය ලබාදෙන තෙක් ඔවුන්ට යක්ෂ බලවේගවලට හසුවූ දරුවන් ලෙස නොයෙක් තාඩන පීඩනවලට මුහුණදීමට සිදු වේ
#3 Beauty Of Light, Commended,
#4 Faces, People, Cultures – Winner, Best Single Image
ඉතියෝපියාවේ සූරි ගෝත්‍රික කාන්තාවන් අත පැළඳ සිටින සිය ගණනක් තඹ වළලුවලට මැදිව සිටින දරුවෙක්. මෙම ඡායාරූපය මුහුණු, මිනිසුන්, සංස්කෘති කාණ්ඩය යටතේ මුල් තැන දිනාගත්තේය.
#5 Natural World – Commended
#6 Travel Photographer Of The Year, Overall Winner
මෙය, මෙම තරගයේ සමස්ත ජයග්රාහකයාගේ ඡායාරූපයයි.
#7 Natural World,special Mention
#8 Faces, People, Cultures – Special Mention
#9 Beauty Of Light,commended
#10 Travel Portfolio, Winner
#11 Travel – Special Mention
#12 Trave, Highly Commended
#13 Natural World – Winner, Best Single Image
ස්වභාවික ලෝකය කාණ්ඩය යටතේ ජයග්‍රහණය ලද මේ ඡායාරූපයෙන් දැක්වෙන්නේ ග්වාතමාලාවේ ෆුවගෝ ගිනිකන්ද, යාබද ඇකටැනාගෝ ගිනිකන්දේ මුදුනතට දිස්වන ආකාරයයි. මීටර 4000 ක් ඉහළ සිට බලනවිට අහස අතිශයින් පැහැදිලි ය.
#14 Travel,commended
ස්පාඤ්ඤ කැටලෝනියාවේ වර්ගස් නමැති කුඩා ගම “Dansa de la Mort” නමැති මළවුන් සැමරීමේ උත්සවය සඳහා ලෝක ප්‍රසිද්ධ ය.
#15 Hot/Cold, Commended
#16 Young Tpoty 15-18, Winner
මේ ඡායාරූපය, බංග්ලාදේශයේ 16 හැවිරිදි ෆාර්ඩීන් ඔයාන් ගේ ය. මේ වන විට 11 වන වසරේ ඉගෙනුම ලබමින් සිටින ඔහු, කුඩා කල පටන්ම කැමරාවලට මහත් ඇල්මක් දැක්වූ අයෙකි. මේ වන විට මේ ගැටවරයාගේ ජීවිතයේ ප්‍රධානතම දේ බවට පත්ව තිබෙන්නේ ඡායාරූපකරණයයි.
#17 Natural World, Special Mention
ක්‍රොයේෂියාවේ සිය ගමේදී ඡායාරූප ශිල්පී, 36 හැවිරිදි පීටර් සැබල් විසින් කැමරාවට මෙසේ හසුකර ගන්නේ, ඇළේ මාළු බාන හුදෙකලා පිළිහුඩුවෙකි.
#18 Natural World – Highly Commended
මුළු ලෝකයටම 3,800 දෙනෙක් පමණක් සිටින මුක්කම් නාසයැති (The Qinling golden snub-nosed ) වඳුරු මවක් සිය පැටවා සමග
#19 Natural World – Runner-Up
#20 Travel Portfolio, Winner
#21 Travel, Special Mention
යින්-යැන්ග් චක්‍රයක් සිහිගන්වන ලෙසින් වක් වී සිය පිහාටු ශුද්ධ කර ගැනීමේ යෙදී සිටිනා රතු කොකෙකුගේ මෙම ඡායාරූපය ලෝකයේ පරිසමාප්ත සමතුලිතතාවයේ මාර්ගය ගැන ඉඟි කරයි.
#22 Travel – Winner, Best Single Image
#23 Hot/Cold, Winner
#24 Travel Portfolio, Winner
#25 Young Travel Photographer Of The Year, Winner
#26 Tranquillity, Commended
#27 Travel,commended
#28 Hot/Cold, Runner-Up
#29 Hot/Cold, Runner-Up
#30 Faces, People, Culture – Special Mention
#31 Travel Portfolio, Winner
බුර්කිනෝ ෆාසෝ හි බානි නගරයේ මැටි වලින් ඉදිකළ මහපල්ලියේ, ඊද්-අල්-ෆිතර් සමයේදී කෙළිදෙළෙන් පසුවන දරුවෝ
#32 Trave, Highly Commended
#33 Travel Photographer Of The Year, Overall Winner
1913 වසරේ ඉදිකළ, බුඩාපේස්ට් හි “Széchenyi නාන තටාක වෙත පැමිණි මිතුරන් පිරිසක්
#34 Trave, Highly Commended
ඇතින්නගේ සෙවණ යට ගිමන් හරින තරුණ ඇත්ගොව්වෙක්
#35 Hot/Cold, Highly Commended
මේ, ජොෂුවා විසින් ස්වැල්බාද් හිදී ධ්රැව වලසුන් ඡායාරූප ගත කළ අන්දමයි.
#36 Travel Portfolio, Winner
#37 Faces, People, Cultures, Highly Commended
45 හැවිරිදි එලීගේ ජීවිතයෙන් වසර 35 ක්ම ඔහු ගත කරන්නේ සාපෙයුර් කෙනෙකු ලෙස ය. සිය යටත් විජිත උරුමයට අනුව කොංගෝවේ අල්පයක් දෙනා තවමත් මෙසේ සුද්දන් සේ ජේත්තුවට හැඳ පැළඳ සිටිති. ඔවුන් ප්‍රජාවට විනෝදය සපයන්නන් බවට ද පත්ව තිබේ.
#38 Travel – Special Mention
#39 Beauty Of Light,commended
නගර දෙකක් යා කරන ෂැංහයි හි අධිවේගී මාර්ගයක්
#40 Natural World, Special Mention
#41 Trave, Highly Commended
#42 Travel,commended
ආසියාවේ විශාලතම නෞකාංගනයක් පිහිටා තිබෙන ඩකා නුවර චාල් කලිගාන්ජ් පැල්පත් නිවාස. මෙම නගරය නිර්මාණය කර තිබෙන්නේ පැරණි නැව්වල විශාල සැකිළිවලිනි. වයස අවුරුදු 8-80 දක්වා කම්කරුවන් වැඩ කරන්නේ ද ජීවත් වන්නේ ද මෙහි ය.
#43 Travel Portfolio, Winner
#44 Smart Shot, Commended
කුණාටු දිනයක පියා, සිය පුතු දෙසට තුවායක් විසි කළේය. සුළඟ විසින් එය පුතාගේ මුහුණ මත පතිත කර තිබුණේ මෙසේ ය.
#45 Faces, People, Cultures, Commended
#46 Travel,commended
#47 Travel Portfolio, Winner
#48 New Talent, Festivals & Events – Winner
පේරු රාජ්‍යයේ ලීමා අගනුවර ජීවත් වන මෙම ඡායාරූප ශිල්පියා, මිනිස් ඡායාරූප කෙරෙහි විශාල උනන්දුවක් දක්වන්නකි.
#49 Smart Shot, Winner
මොරිෂස් දූපත්වල මාළු වෙළඳපොළේ දැඩි වෙහෙසට පත්ව ගිමන් හරින ඡායාරූප ශිල්පියා.
#50 New Talent, Festivals & Events, Runner-Up
Sources: tpoty.com, boredpanda.com