×

ගෝතමාලාවේ නව ජනපති ඇලේජන්ඩ්‍රෝ ගියාම්මැටෙ

.



ගෝතමාලාවේ නව ජනපති වරයා ලෙස වමෝස් පක්ෂය නියෝජනය කළ ඇලෙජන්ඩ්‍රෝ ගියාම්මැටේ තේරී පත් වී ඇත.

ඔහු විසින් රටේ ආරක්ෂක තත්ත්වය සහ අපරාධ වැළැක්වීම සදහා සුදුසු පියවර ගනු ඇතැයි ජනතාවගේ බලාපෝරොත්තුවයි.

61 හැවිරිදි මධ්‍යස්ථමතදාරී අලෙජන්ඩ්‍රෝ හිටපු ශල්‍ය වෛද්‍යවරයෙකි. එමෙන්ම රටේ පවතින දූෂණ හා අපරාධ සම්බන්ධව මෙන්ම මානව හිමිකම් සම්බන්ධවද කැපී පෙනෙන සේවයක් සිදු කළ අයෙකි. සමස්ථ ඡන්ද ප්‍රතිශතයෙන් සියයට 58.26%ක ජයග්‍රහණයක් ඔහු විසින් ලබා ගන්නා ලදී. ඔහු විසින් පරාජය වුණේ හිටපු ජනපති ආර්යාව වන සැන්ඩ්‍රා ටොරෙස්ය. ඇය විසින් ලබා ගත් ඡන්ද ප්‍රතිශතය 40%කි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි