×

සුපිරි බොලිවුඩ් නළු අමිතාබ් බච්චන් ටත් කොරෝනා

පරීක්ෂණ වලින් කොරෝනා වැළඳී ඇති බවට තහවුරු වීමෙන් අනතුරුව නිකුත් කර ඇති මෙම පණිවුඩය ඔස්සේ ඒ මහතා අවධාරණය කර සිටියේ තමා සමීපව ඇසුරු කල සියලු දෙනා වෛද්‍ය පරීක්ෂණයකට යොමුවන ලෙසයි.


සුපිරි බොලිවුඩ් නළු අමිතාබ් බච්චන් හට කොරෝනා වෛරසය අසාදනය වී ඇති බවට වාර්තා වේ.

ඒ මහතාගේ නිල ට්විටර් වෙබ් අඩවියේ මීට සුළු මොහොතකට පෙර නිකුත් කල පණිවිඩයකට අනුව ඒ මහතා මේ බව තහවුරු කොට තිබේ.

මීට ඉතාතදී අසනීප තත්වයක් මත අමිතාබ් බච්චන් මහතා රෝහල් ගතකර තිබු බවට වාර්තා පලවී තිබිණි.

පරීක්ෂණ වලින් කොරෝනා වැළඳී ඇති බවට තහවුරු වීමෙන් අනතුරුව නිකුත් කර ඇති මෙම පණිවුඩය ඔස්සේ ඒ මහතා අවධාරණය කර සිටියේ තමා සමීපව ඇසුරු කල සියලු දෙනා වෛද්‍ය පරීක්ෂණයකට යොමුවන ලෙසයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි