×

ගූගල් සහ ඇමසෝන් සේවකයින් 7500 කට අධික සංඛ්‍යාවක් නෙරපයි

ඉදිරි මාස කිහිපය තුළ AI හි දියුණුව හේතුවෙන් තවත් රැකියා කපා හරින බව නිවේදනය කර ඇත.


සටහන – සශිකලා මධුෂාණි, ජනවාරි 18.

ලෝකය(අවුට්බවුන් ටුඩේ) : සමාගමේ සේවක ව්‍යුහයේ දැවැන්ත ප්‍රතිව්‍යුහගත කිරීම් මධ්‍යයේ පිරිවැය අඩු කිරීමේ පියවරක් ලෙස ගූගල් හා ඇමසෝන් සේවකයන් 7500කට අධික සංඛ්‍යාවක් සේවයෙන් නෙරපා හැර ඇති බව වාර්තා වේ.

කෘත්‍රිම බුද්ධිය (AI) සඳහා බිලියන ගණනක් අඛණ්ඩව ආයෝජනය කිරීම සහ පිරිවැය අඩු කිරීමේ ක්‍රියාමාර්ග අනුගමනය කිරීම නිසා ගෝලීය විශාල තාක්ෂණික සමාගම් 2024 ජනවාරි පළමු සති දෙක තුළ සේවකයින් සිය ගණනක් මෙලෙස සේවයෙන් ඉවත් කර ඇති අතර ඉදිරි මාස කිහිපය තුළ AI හි දියුණුව හේතුවෙන් තවත් රැකියා කපා හරින බව නිවේදනය කර ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි