×

‘තට්ටම් එසවීමේ සැත්කම‘ අවදානම් – ජීවිත හානි රැසක්

"Brazilian butt lift" surgery හෙවත් තට්ටම් එසවීමේ සැත්කම අද වන විට ලෝකයේ කාන්තාවන් බහුතරයකගේ අවධානය දිනා ගත්තක් .


නමුත් පසුගියදා මෙම සැත්කමට ලක් වූ තවත් බ්‍රිතාන්‍ය කාන්තාවක් මියය යෑමත් සමග ඒ පිළිබඳව බලාපොරොත්තු තැබූ කාන්තාවන්ට සිය බලාපොරොත්තු වලට ආයුබෝවන් කියන්නට සිදුව තිබෙනවා.

The British Association of Aesthetic Plastic Surgeons (Baaps) බ්‍රිතාන්‍ය ප්ලාස්ටික සැතිකම් සංගමය මේ පිළිබඳව ප්‍රතාශයක් නික්‍රත් කරමින් පවසා ඇ.ත්තේ තට්ටම් එසවීමේ සැත්කම ලොව පවකින භයානකම රූපලාවන්‍ය සැත්කම බවයි.

කිම් කාඩිෂන් වැන්නන් පරිදි සිය අඟ පසඟ ප්‍රතිනිර්මාණය කර ගන්නට උත්සහා ගන්නා කාන්තාවන් ප්ලාස්ටික් සැත්කම් මගින් මේ වන විට සි සිරුරේ සියළුම අංග වෙනස් කර ගනිමින් සිටී.තමන්ට අවශ්‍ය පරිද්දෙන් දෙතෝල්, නාසය මුහුණ මෙන්ම අනෙකුත් බොහෝ අවයවයන් වෙනස් කිරීම ඔවුන් සිදු කරයි.

බෙහෝ විට විශේෂයෙන් සුප්‍රසිද්ධ චරිත විසින් මෙවැනි සැත්කම් සිදු කරන අතර එය නූතන කාන්තාවන් ගේ අත්‍යවශ්‍ය ජීවන අංගයක් බවට පත් වී අවසන්ය.

මේ මඟින් කාන්තාවන් සිය ජීවිත අනුතුරේ හෙළන පව BAAPS සංගමය පවසයි. එසේ වන්නේ බෙහා් විට ඔවුන් අඩු වියදම් සැත්කම් සඳහා පිට විදේශයන් වෙත යෑමත් සමගයි.

A Brazilian butt lift (BBL) හේවත් බ්‍රසීලීයානු තට්ටම් එසවීම මඟින් සිදු කරන්නේ ශරීරයේ වෙනත් තැනකින් ලබා ගන්නා මේදය තට්ටම් වලට ඒන්නත් කිරීමයි.
බී බී සී ආයතනය මේ පිළිබඳව BAAPS සංගමය වෙතින් කළ විමසීමකදී ඔවු් පවසා ඇත්තේ මෙම සැත්කම් සිදු කරගන්නා 3000කින් එක් අයෙක් මිය යෑමේ ප්‍රවණතාවක් හා අවධානමක් පවතින බවයි.

පසු ගිය අගෝස්තුවේදී 29 හැවිරිදි කාන්තාවන් මෙම සැත්කම සිදු කරමින් සිටියදී තුර්කියේදී මිය ගෝස් ඇති අතර. ඇය මෙමඟින් මෙම වසර තුළ මිය ගිය ගිය ප්‍රථම බ්‍රිතාන්‍ය කාන්තාවයි.
එමෙන්ම පසුග/ිය දා 20 හැවිරිදි තවත් බිතාන්‍ය තරුණියක් මිය ගෝස ඇත.

Gerard Lambe ප්ලාස්ටික සැත්කම්පිළිබඳ විශේෂඥ වරයා පවසන්නේ මෙම තට්ටම් එසවීමේ සැත්කම මඟින් මිය යෑමේ අවධානම වැඩි බවත් එසේ සිදු වන්නේ තට්ටම් ප්‍රෙද්ශයේ නහර තුළට විශාල විශාල ලෙස මේදය එන්නත් කිරීමට යෑමෙන් එම නහර පුපුරවා යා හැකි බවත් එමෙන්ම එම මේදය මොළයට සහ හදවතට ගමන් කළ හැකි බවත්ය.

මේ වන විටත් මෙම සැත්කම සඳහා මැහුණ දුන් කාන්තාවන් බොහෝමයක් රෝගීන් බවට පත්ව ඇති අතර එමම සු තත්ත්වයන්ට පිළියම් සෙවීමට ගොස් තව තවත් මවිශලෙ ලෙස මුදල් වැය කතිරීමට ඔවුන්ට සිදුව ඇත. සාමාන්‍යෙයන් කාන්තාවක් සඳහා ප්‍රතිකාර ගබා ගන්නට පවුම් 13000ක් වැනි මුදලක් වැය කිරීමට සිදුව තිබේ.

ලෝකයේ තට්ටම් එසවීම මඟින් විශාල මෙන්ම ඉස්සුන තට්ටමක් හිමි කර ගැනීම ට්‍රෙන්ඩ් එකක් වීම ආරම්භ වන්නේ රියැලිටි රූපවාහිනී තරුවක් වන කිමි කාඩිෂන් ගේ අඟ පසඟ ගැන ලෝකය කතා බහ කරන්නට පටන් ගැනීමත් සමඟිනි. ඉන් පසු විශේෂයෙන්ම යුරෝපය තුළ කාන්තාවන් මේ සඳහා වැඩි වශයෙන් යොමු වු අතර ඒ සඳහා වැඩිවන ඉල්ුමත් සමග ඊට වියදමද වැඩි වශයෙන් දරන්නට සිදු වියග ඒ නිසාම මෙම සැත්කමි අඩු මිලට විවිධ රටව් විසින් සිදු කාිරීම ආරම්භ කරන ලදී. මේ වන විට යුරෝපයේ පමණක් නොව කාන්තාවන් සඳහා දැඩි නීති පවතින මැද පෙරදිග රටවල කාන්තාවන් අතරද කාන්තාවන්ගේ අත්‍යවශ්‍ය රූපලාවණ්‍ය කටයුත්තක් බවට පත්වී ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි