BORDERS MAY DIVIDE US, BUT HOPE WILL UNITE US.
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි.

#කාච ඇස

තලේබාන් ධජය යට පන්තිකාමරයට යළි පියමැනීමට අරගල කරන ඇෆ්ගන් දැරිවියන්..

ඇෆ්ගනිස්ථානය තලේබාන් පාලනයට නතුවීමත් සමඟ එරට පැවති බටහිර නැඹුරු සමාජ ක්‍රමය මුළුමනින්ම උඩුයටිකුරු කරමින් වෙනමම රාජ්‍ය යාන්ත්‍රණයක භූමියක් බවට පත්විය.

...

Read More

සොබාදහමේ වසරේ සිනහව : Comedy Wildlife Photo Awards 2021

2021 කොමඩි වනජීවී ඡායාරූප තරගයේ අවසන් වටයේ ප්‍රතිඵල මේ වන විට නිකුත් වී තිබේ.

...

Read More

ලොවක් හඬවන ගාසා දැරිය

ගාසා නගරයේ උපන්, එහිම හැදී වැඩුණු නිදහස් ඡායාරූප ශිල්පියෙකු වන ෂබාන් එල් සූසි ගේ කැමරා ඇසේ මේ දැරිය සටහන් වන්නේ 2021 මැයි මාසයේදී ය.

...

Read More

වාරකන් නොවේ මේ, ප්ලාස්ටික්..!

මුහුදට මළ කැස්බෑවුන් සහ තල්මසුන් ගොඩගසන විට ‘ඒ වාරකන් නිසා‘ යැයි කියූ කුප්‍රකට ඇමතිවරයා සිටින්නේ ලංකාවේ ය.

...

Read More

තුර්කියට ගැහැණු එපාද? : සතිය සැකෙවින් (ඡායාරූප)

මෙම ලිපිය සැකසෙන්නේ Reuters Top Photo of the Day විශේෂාංගය ඇසුරෙනි.

...

Read More

වියෝ වූ පෙම ගැන රේල්ලුවක සිට ගැයුණු හංස ගීතය

සියලු දෙනාගේ අදහස වූයේ ඒ හංසයා ‘වැළපෙමින්‘ සිටි බව ය.

...

Read More

සෙනගාලයේ Dakar Fashion Week: බයෝබාබ් කැලයක් මැද බළලාලිත ගමනක්

සියවස් ගණනක් ඉපැරණි මහා වෘක්ෂ යෝධයන් වන බයොබාබ් ගස්වලින් පිරුණු කැළයක් මැදින් සෙනගාල් යුවතියන් බිලාළ ගමනින්, එසේත් නැතිනම් ‘බළලාලිත ගමනින්‘ ඇදී යන ආකාරය පසුගියදා දැකගන්නට ලැබුණේය.

...

Read More

ඒ කාලේ – මේ දෙන්නා : ට්‍රම්ප් සහ බයිඩන් (ඡායාරූප එකතුව)

අද වන විට දේශපාලන වේදිකාවේ සතුරන් බවට පත්ව සිටින ඔවුන් දෙදෙනාගේ ජීවිතයේ මං සලකුණු පෙන්වන ඡායාරූප එකතුවකි, මේ.

...

Read More

වසරේ සමීප ඡායාරූප ශිල්පියා – කාච ඇස දකින අසිරිමත් ලෝකය

දෙවන වරටත් පැවැත්වෙන මෙම ඡායාරූප තරගය සද​හා රටවල් 52 ක ඡායාරූප 6,500 කට වඩා වැඩි සංඛ්‍යාවක් සහභාගී වූ අතර, එහි විශිෂ්ට ජයග්‍රාහී රූප ප්‍රකාශයට පත් කර තිබේ.

...

Read More

”ගසක් සිඹිම්”

2020 වසරේ විශිෂ්ඨතම වනජීවී ඡායාරූපය

...

Read More

ඇමරිකාව ගිනි ගනියි – නගර රැසකට ඇඳිරි නීතිය (ඡායාරූප සටහන)

පොලිස් භාරයේදී අමානුෂික ලෙස ඝාතනය වූ කළුජාතික ජෝර්ජ් ෆ්ලොයිඩ් වෙනුවෙන් ඇමරිකා එක්සත් ජනපදයේ නගර 30 ක පමණ ප්‍රචණ්ඩ ක්‍රියා හටගත් අතර, අද දිනයේ එම නගරවල ඇඳිරි නීතිය පනවනු ලැබීය.

...

Read More

ඇමරිකාවේ කොවිඩ් මරණ ගණන ලක්ෂයේ සීමාවට ළඟා වෙද්දී නිව්යෝක් ටයිම්ස් මුල් පිටුව මළවුන්ට වෙන් වෙයි!

තව පැය කිහිපයක් ඇතුළත කොවිඩ් වසංගතය හේතුවෙන් මිය ගිය ඇමරිකානුවන් සංඛ්‍යාව ලක්ෂයේ (100,000) සීමාව පන්නනු ඇත.

...

Read More

කොවිඩ් මරණ ගණන ලක්ෂයට ළඟා වෙද්දී ඇමරිකානුවන් සාජ්ජ දමන හැටි!

ඇමරිකාවේ කොවිඩ්-19 වසංගතය හේතුවෙන් සිදුවූ මරණ ගණන 97,000 ඉක්මවා තිබියදී එනම් ලක්ෂයේ කඩඉමට ළඟා වෙමින් තිබියදී ඔවුන් මේ සති අන්තය ගත කළ ආකාරය ජාත්‍යන්තර ශීර්ෂපාඨ මැව්වේය.

...

Read More

කොවිඩ් විසින් වෙළාගත් ලෝකය කැමරා ඇසින් (ලොව වටා ඡායාරූප එකතුව)

කොවිඩ් හේතුවෙන් අඩපණ වූ ලෝකය නැවත අසීරුවෙන් නැගිට ගනිද්දී මිහිමත ලොකුම මල, මහා දුර්ගන්ධයක් ද සමගින් පිපුණේය.

...

Read More

ලෝකෙ පෙරළුණත් සිනාසෙන ලිහිණියා !

‘ලෝකයේ ප්‍රීතිමත්ම පක්ෂියාගේ ඡායාරූපය‘ – “the happiest bird in the world” යනුවෙන් මේ වන විට ලොව පුරා වයිරල් වෙමින් යන ‘සිනාසෙන ලිහිණියාගේ‘ කතාන්දරයයි, මේ.

...

Read More
error: Content is protected !!
error: Content is protected !!