×

මෙක්සිකෝවේ නගරාධිපති අපේක්ෂකයින් දෙදෙනෙකු ඝාතනය කරයි!

මෙවර මැතිවරණය සැලකෙන්නේ ,රටේ වඩාත්ම ප්‍රචණ්ඩකාරී මැතිවරණය ලෙස බවයි වාර්තා වන්නේ


සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 20 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නෝ රැමෝස් හා ඇල්බර්ටෝ ගාසියා මෙක්සිකෝවේ නගරාධිපති අපේක්ෂකයින් දෙදෙනෙකු වන අතර ඔවුන් එකම දිනයේ මිය ගොස් තිබෙන බව එරට මාධ්‍ය වාර්තා කරයි.

මෙම මරණ ඝාතන ලෙසයි සැලකෙන අතර, ජූනි 2 වනදා පැවැත්වෙන මැතිවරණයට පෙර මෙක්සිකෝවේ ඝාතනය වූ අපේක්ෂකයින් සංඛ්‍යාව මේ අනුව 17 දක්වා ඉහළ ගිය බව පැවසේ.

මෙවර මැතිවරණය සැලකෙන්නේ ,රටේ වඩාත්ම ප්‍රචණ්ඩකාරී මැතිවරණය ලෙස බවයි වාර්තා වන්නේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි